WINDOWS වල පාස්වර්ඩ් අයින් කරගන්න ඕනද??



Windows Password reset කරන්න ලෙසියෙන්ම


මෙහෙම තමා කරන්න ඔනා වැඩෙ.
මුලින්ම මෙ තියෙන torrent eka බාගන්න.

ඊට පස්සෙ මෙ තියෙන software බාගන්න.

එ software එක install කරලා එකෙ තියෙන iso එක හටියට මුලින් බාගත්ත එක පෙන්නන්න.
ඊලගට pen එකක් FAT32 format karala අර සොෆ්ට්වෙයා එකෙ මුල් පියවර Drive eka හටියට පෙන්නන්න.

ඊලගට step 5 එකෙ create කරන්න.

මෙ pen එකෙන් machine එක boot කරලා password reset කරගන්න පුලුවන්.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel WINDOWS වල පාස්වර්ඩ් අයින් කරගන්න ඕනද?? ini dipublish oleh nishawi pada hari Wednesday, July 11, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan WINDOWS වල පාස්වර්ඩ් අයින් කරගන්න ඕනද??
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...