Showing posts with label E-MoNeY. Show all posts
Showing posts with label E-MoNeY. Show all posts

Free-Money



මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.

අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ.මදි නේද?

මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ.රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය.ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ.මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා...
READMORE