Showing posts with label E-Book. Show all posts
Showing posts with label E-Book. Show all posts

ජාතක කතා 500 ම එකපාර මෙන්න.... (සිoහල)



READMORE
 

෴හත්පණ෴.

ඔය කට්ටිය හැමෝම වගේ කියවල තියෙන පොතක් තමයි ෴හත්පණ෴ කියන්නේ..ඒ පොතේ e-book එකක් මට හම්බුණා... මෙන්න පල්ලේහා ඇති ලින්ක් එක කියවලාම බලන්නකෝ..
READMORE
 

චිත්‍ර කතා කියවන්න ආස අයට මෙන්න මගෙන් තෑග්ගක්!!!

මම ඔයාලට දෙන්න යන්නේ චිත්‍ර කතා කියවන්න ආස යට කියවන්න කතා පොතක්...මේකේ නම තමයි "සැබෑවූ සිහිනයක්"
එක කියවලාම බලන්නකෝ...

DOWNLOAD HERE...
http://www.megashare.com/3002383
READMORE
 

ෂර්ලොක් හෝම්ස්ගේ ෴සමුදුරේ සටන෴

මම මේ බ්ලොග් එකෙන් මගේ ළඟ තියෙන e-book ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් ටිකක් දාන්නම්...
මම ආසාවෙන් කියවපු එක කතාවක් තමයි ෂර්ලොක් හෝම්ස්ගේ ෴සමුදුරේ සටන෴ කියන පොත. ඒ පොතේ screenshot ටිකක් සහ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් පල්ලෙහා ඇති...
අදට ගිහින් එන්නම්... සුබ දවසක්!!!




මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...
mediafire LINK
http://www.mediafire.com/?9hh0fgm33gxcf
READMORE