ඕන Dongal එකක් තප්පර 5න් unlock කරගන්න...



මේකෙන් ඕන මොඩම් එකක් unlock කරන්න පුලුවන්..මම ඔයාලටත් කියල දෙන්නම් මේකෙන් වැඩ කරන විදිහ.....



මුලින්ම මෙතනින් ඒක අරගන්නකො...  
( මේකෙ size එක 2.95MB වෙනවා. )        




ඊට පස්සෙ dccrap.exe කියන එක open කරන්න.    


                        
«» දැන් select manufacturer යටතේ ඔයාලගෙ මොඩම් එකේ නම තෝරන්න..

«» දෙවෙනුවට select model යටතේ_Auto detect (recommended)_ තෝරන්න..
        

                                                        


«» දැන් රූපයේ A අකුරෙහි සඳහන් Detect card බොත්තම ඔබන්න..
  
  ඔයාලට මේ ටික ඉක්මනට කරන්න පුලුවන්.

«» දැන් දකුණු පැත්තෙ unlocking tab එකට ගිහින් unlock බොත්තම ඔබන්න..ඊට පස්සෙ යටින් වැටෙන තොරතුරු වල SIM lock status : unlocked කියල වැටෙයි...

              ඉතින් එතකොට අපේ වැඩේ ඉවරයි.....

             හැබැයි Huawei මොඩම් වලට unlock code එකක් ඇහුවොත්                      
              1).මෙන්න මේ site එකට යන්න.ඕකෙ යටම තියනවා Entr IMEI කියල එකක්.එතන්ට ඔයාලගෙ IMEI එක දෙන්න.IMEI කියන එක මොඩම් එකේ සඳහන් වෙනවා.( උදා:-359479031580545 වගේ අංක 15ක් තියන එකක්.).ඊට පස්සෙ ඊට යටින් තියන security code එක type කරල දෙන්න...එතකොට ඔයාට unlock code එක හම්බෙයි...එච්චරයි...ඒක දුන්නහම ඔයාගෙ Huawei මොඩම් එක නිකන්ම unlock වේයි.

             2). නැත්තන් මේක Download කරගන්නකෝ.එකෙ IMEI එක දීල unlock කියන එක දෙන්න.Nck කියල වැටෙන්නෙ unlock code එක තමා..... 

  

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඕන Dongal එකක් තප්පර 5න් unlock කරගන්න... ini dipublish oleh nishawi pada hari Monday, July 16, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඕන Dongal එකක් තප්පර 5න් unlock කරගන්න...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...