මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගමු

මම අද දෙන්න යන්නේ නියම software එකක්... 

මේකෙන් මවුස් පොයින්ටර් එක තමන්ගේ web browser එකේ ඕන තැනක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පුලුවන් application එකක්...

මේ software එක chrome එකට-


මේ ෆයිල් එකේ properties ගිහින්change ගිහින් google chrome install කරල තියෙන තැන chrome icon එක සිලෙක්ට් කරල ඔපන් යන්න click කරන්න..
ඊට පස්සේ apply කරල ok කරල දාන්න.ඊට පස්සේ එන මෙනුවෙන් add යන්න ක්ලික් කරන්න.
දැන් වැඩේ ගොඩ...දැන් chrome එක restart කරල ගූගල් එකේ මොනව හරි වචනයකට මවුස් පොයින්ටර් එක තියල බලන්න...

මේ software එක Firefox එකට-


මේ ෆයිල් එකේ properties ගිහින්change ගිහින් google  Firefox  install කරල තියෙන තැන  Firefox  icon එක සිලෙක්ට් කරල ඔපන් යන්න click කරන්න..
ඊට පස්සේ apply කරල ok කරල දාන්න.ඊට පස්සේ එන මෙනුවෙන් add යන්න ක්ලික් කරන්න.
දැන් වැඩේ ගොඩ...දැන්  Firefox  එක restart කරල ගූගල් එකේ මොනව හරි වචනයකට මවුස් පොයින්ටර් එක තියල බලන්න...

අදට ගිහින් එන්නම්....

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගමු ini dipublish oleh nishawi pada hari Wednesday, July 11, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගමු
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...