Showing posts with label විහිළු කතා. Show all posts
Showing posts with label විහිළු කතා. Show all posts

පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...


මේ දවස් වල තිරගත වන ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තමයි The Hobbit කියන්නෙ. පුද්ගලිකව මගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා තමයි පීටර් ජැක්සන්. The Lord of the Rings (2001) හා King Kong (2005) වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මොහුගෙ වැඩ ගැන නොදැන ඉන්න විදියක් නෑ.
 මට නම් ෆිල්ම් එකක් බලනවට වඩා කැමතියි ෆිල්ම් එකක් හදන හැටි බලන්න.
READMORE
 

SINHALA RASA KATHA



READMORE
 

ඉබි මසට ලොල් වූ මුතු බණ්ඩා


මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය වුණත් ඕනෙ තාලෙට නවලා හැඩ ගන්වන ක්‍රමය මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන උන්නා. ඒ හැකියාව නිසාම මිනිහගේ අතේ මිටේ නිතර සල්ලි බාගේ ගැවසුණා . 

මුලින් තිබුණු පොල් අතු හෙවිලි කළ වඩු මඩුව කාලයක් ගත වෙද්දී ඇස්බැස්ටෝස් හෙවිලි කළ වඩු මඩුවක් බවට පත් කරගන්න මුතුබණ්ඩා මාමට හැකි වුණේ අහල ගං හතක මිනිස්සු පවා ලී බඩු හදාගන්න මුතුබණ්ඩා මාමව හොයාන ආපු හන්දා වෙන්නැති. කාගෙ කාගෙත් හිතේ කොහු තියන්නේ නැතුව එන මිනිස්සු ඉල්ලන විදිහටම ලී බඩු හදා දෙන්න මූතුබණ්ඩා මාම හැමදාමත් සමතා . 
READMORE
 

පොඩ්ඩොන්ගේ වැඩ කිඩ...


READMORE
 

බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?



මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්. 


මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..
READMORE
 

ඔරං ඔටං


එක් දිනක් මිනිසෙක් තවත් මිනිසෙකුට බරපතල ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම මත උසාවියට ඉදිරිපත් කරන ලදී. නඩු කාරයා ඔහුගෙන් මෙසේ අසන ලදී.

READMORE
 

ගන් එක...

මේක නම් මට වෙච්ච දෙයක් නෙමෙයි. මාත් අහපු කතාවක්. කියවන අයටත් නිකන් දැනගන්න වගේ දාන්නෙ. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ පත්තරේක දෙන්නෙක්. එක්කෙනෙක් ඡායාරෑප ශිල්පියෙක්. අනිත් එක්කෙනා රිපෝටර් කෙනෙක්. ඉතින් දවසක් මේගොල්ලන්ගෙ කතෘ තුමා මේ දෙන්නට කතා කරල කිව්වා දුරපලාතක මිනී මැරුමක් ගැන වාර්තාවක් හදන්න කියල.
READMORE