පිකාසා කියන්නෙ ජායාරූප කලමණාකරනය කරන software එකක් මේක පාවිචි කරපු ගොඩක් අය ඇති මේකෙ අලුත්ම ස0ස්කරණය තමා picasa 3.5.0
මේක Google  ලගේ තවත් වැඩක් අලුත් ස0ස්කරණයෙ වැඩ කෝටියයි….
Face detection technology :
මෙකෙන් කැමරා වල වගේම මූණු අදුර ගන්න පුලුවන් ඊට පස්සෙ අපි ඒ අයව නම් කලාම ඒ නමින් automatically  ඇල්බම් එකක් හදනව මූණ sure නැත්නම් විතරක් අපෙන් අහනව !
Add  Place :
මේකෙන් Google Maps ආධාරයෙන් ගත්ත තැන tag කරන්න පුලුවන් එතකොට picasa එකෙන් ඒ අනුවත් පින්තූර වර්ග කරගන්නවා.
Picasa Picture Viewer  :
මේකෙන් කරන්නෙ windows picture and fax viewer කරන වඩේමයි හැබැයි ඊට වඩා මාර advance ඒ වගේම user friendly
 
 

0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...