Software එකක් නැතුව Folders lock කරමු ...




කොහොමද යලුවනේ ගොඩ දවසකින් තමා මේපැතත්තෙ ආවේ,මම අද ආවේ ඔයාලාට දෙයක් කියලා දෙන්න හිතාගෙන..හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො.මම අද ඔයාලාට කියලා දෙන්නෙ Folders Lock කරන්න පුලුවන් විදිහක් ගැන. දැන් ඔයාලා හිතයි මම Software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා නැහැ යාලුවනේ මම මේක කරන්න කියලා දෙන්නේ Software එකක් නැතුව.