ඔබ නොදැනුවත්ව ram එකේ තැම්පත් වී ඇති කරදරකාරී file ඉවත් කරගන්න


ivy_bridge_high_speed_ram_run_with_g_skill_pc3_20800_2666mhz_ripjawsz                     අප සෑම දෙනා පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගැමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...







 

ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද ???

අද මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩාක් වටිනා මෘදුකාංගයක් 

මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. ඇත්තටම කිව්වොත් මට මේ මෘදුකාංගය open කරාමත් මාර බයක් හිතෙන්නේ මොකද මම ලැප් එකක් use කරන්නේ lap එකේ හර්ඩ් එක death වෙන දවස බලනවා කියන්නේ  :( .......ඒ හින්ද මම බැලුවේ මගේ com එකෙන් :D.  මම හිතන විදියට ඕනනම් USB බලන්නත් පුළුවන්... තව ATA Drive වලත් බලන්න පුළුවන්.මේකේ දාල නම් තියන්නේ....
 

මවුස් එක තියපු ගමන් සිංහල තේරුම බලාගන්න


මම අද ඔයාලට දෙන්න යන්නේ කවුරුවත් කවදාවත් දීපු නැති විදිහේ ගැජට් එකක්.

හැමෝම දන්නවනේ දැන් වැඩි දෙනෙක් පාවිච්චි කරන බ්‍රවුසර් එක එක්කෝ ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් නැත්තන් ඔපෙරා කියලා...
ඉතින් අපි කවුරුත් කඩ්ඩෙන් අංග සම්පුර්ණ නැහැයි කියල හැමෝම දන්නවනේ???
එක නිසා තමයි මම ඔයාලට දෙන්න යන්නේ මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පොඩි එක්ස්ටෙන්සන් එකක්. මෙගබ්ය්ටේ 2ක් වත් නෑ මේක නමුත් වචන ලක්ෂ 5 කට වඩා මෙය තුල අඩංගු වෙලා තියෙනවා...ඉති මේ ෆයිල් එක ක්‍රෝම්, ඔපෙරා වලට එකමයි.. නමුත් ෆයර් ෆොක්ස් වලට ඉංගිරිය කියල වෙනම එකක් එනවා...එකත් මම අද දෙනවා.... මේක ඔයාලට නෙට් එකේ කොච්චර හෙව්වත් හම්බෙන්නේ නෑ එක 100% ක් ෂුවර්

මෙන්න පල්ලෙහා ලින්ක් ටික තියෙනවා අරගෙන ඩවුන්ලෝඩ්  කරගෙන තමන්ගේ පාවිච්චි කරන බ්‍රවුසර් එකට ඇදල දාන්න විතරයි.. එතකොට අහනවා add කරන්නද කියල. එකෙන් add කියන එක ක්ලික් කරාම හරි...
 වැඩේ ඉවර උනාට පස්සේ උඩින්ම මේ වගේ ගැජට් එකක් එයි.
 එක පාට වෙලා තියෙනකොට වචනයක් ලගට ගිහි ට්‍රයි කරලා බලන්න...


මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් : 


  • ක්රෝම් සහ ඔපෙරා සදහා :- Click Here
  • ෆයර්ෆොක්ස් සදහා :- Click Here



 

Angry Birds Star Wars



    Android වල ජනප්‍රියම ගේම් එකක් තමයි Angry Birds කියන්නෙ... Rovio Mobile තමයි මේක Develop කරන්නෙ... 
   එයාල හිතුවෙවත් නැති විදිහට Angry Birds ගේම් එක ජනප්‍රිය වෙලා.. ඒක හින්ද එයාලAngry Birds,,,Angry Birds Rio,,,Angry Birds Space,,,Angry Birds Seasons,,, වශයෙන් ගේම්ස් මාලාවක් නිකුත් කරා.. ඒ හැම එකක්ම වගෙ ගොඩක් ජනප්‍රිය වුනා කිව්වොත් හරි... ඒ හින්දම Angry Birds ගේම්ස් PC වලටත් නිකුත් කරන්න Developers ල කටයුතු කරා...
 

පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු.

   කොහොමද යාළුවනේ..අද මම ඔයාලව දැනුවත් කරන්නේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතාකරමින් පරිගණකය වේගවත් කරගන්නේ කොහොමද කියලායි.. මේ සදහා විවිධාකාරයේ මෘදුකාංග තිබුනත් මම මෙහිදී කිසිදු මෘදුකාංගයක් භාවිතාකරන්න යන්නේ නැහැ... මෙම ක්‍රමයෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය වැඩිකරගත හැකිවෙනවා වැඩිපුර ඉඩක් පෙන් ඩ්‍රයිව් එකෙන් ලබාගැනීමට හැකිවන නිසා.. හොදයි එහෙනම් අපි බලමු එය සිදුකරගන්නේ කරන්නේ කියලා...





පියවර :-
  • පෙන් ඩ්‍රයිව් එක ප්ලග් කරගන්න.
  • මයිකොම්ප්‍යුටර් වෙත ගොස් පෙන් ඩ්‍රයිව් සළකුණ Right ක්ලික් කර Properties වෙත යන්න.
  • Ready Boost යන Tab එක ක්ලික් කරන්න. එවිට පහත සදහන් පරිදි වින්ඩෝවක් ලැබේ.


    • Use This Device ක්ලික් කර ඇප්ලයි කරගන්න. දැන් ඔබ සාර්ථකව මෙම කාර්යය සිදුකර අවසන්. දැන් සිට එය ක්‍රියාකරන්නේ RAM එකක් ලෙසටයි.
    Windows XP සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1. පෙන් ඩ්‍රයිව් එක ප්ලග්කරන්න. ඔබගේ පෙන් ඩ්‍රයිව් එන 1GB එකක්වත් විය යුතුය. වඩාත් සුදුසු4GB ප්‍රමාණයේ එකක්ය.

    2. My Computer  වෙත ගොස් පෙන් ඩ්‍රයිව් එක Right ක්ලික් කර Properties>Advanced -> Performance Settings වෙත යන්න.

    3. දැන් Advanced -> Change වෙත යන්න.

    4. පෙන් ඩ්‍රයිව් එක තෝරා Custom Size වල Initial size එකට හා Maximum size එකට කැමති අගයන් ලබා දී OK  කරගන්න.
     

    ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..!


         

          මේක මම ලියන්න හිතුවේ සමහර අපේ යාලුවන්ට  තවමත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් හරි හැටි ස්ථාපනය කරගන්නට හැකියාවක් නැතිවෙලා තියන නිසයි.. මොකද නොමිලයේ දෙන ඒවා ගොඩක් හොයන්නත් ආමාරැයිනේ.. අනික ඒවා ගොඩක් වෙලාවට අත්හදා බැලීම සදහා නොමිලයේ ලබා දෙන ඒවා.. ඉතින් තවත් ඔබගේ පරිගණකය ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නොමැති පරිගණකයක් කරගත යුතු නැහැ..
     

    Torrent - IDM වලින් බාමු (Direct Links)...


     
    ඔයාලත් Torrent වලින් Download කරලා ඇති නේද ඕනි තරම්. සමහර දවස් වලට එපා වෙලා ඇති බලන් ඉඳලත් Download වෙනකන්. ඒ මදිවට තව Upload වෙනවත් එක්ක. අපිට ලංකාවේ තියෙන Data Packages එක්ක Upload කරන්න තියා Download කරගන්නත් මදි සමහර වෙලාවට. මම එක පාරක් Torrent වලින් 
    Download කරලා අනතිමේට බලද්දි Torrent මුලු Download ගාන 6GB සහ Upload ගාන 9GB. එපා වෙනවනේ ඉතින්.
        Torrent ෆයිල් IDM වලින් බානකොට වෙන්නේ මේකයි. අපි ඒ සඳහා සහය ගන්න Site වල Cloud Server වලින් ඒ Torrent එක ඉක්මණින් බාගෙන අපිට එයාලගේ ඒ සර්වර් එකෙන් ඒ ෆයිල් එකට Direct Link එකක් දෙනවා. ඉතින් එතකොට අපිට IDM වගේ ඕනිම Download Manager එකක් හරහා ඒක Download කරගන්න පුලුවන්. එතකොට Upload කර කර ඉන්න ඕනිත් නෑ.   
     

    OS එකක් ඇතුලේ තවත් OS ගොඩක වැඩ කරමු...


        ඔන්න මම අදත් මම දන්න තවත් දෙයක් ගැන ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඔයාලත් පරිගනක පාඨමාලා එහෙම හදාරලා ඇති ලංකාවේ. කොච්චර අලුත් OS ආවත් කොච්චර අලුත් Software ආවත් උගන්නන්නෙම පරන ඒවාමයි. උදාහරණයක් විදිහට...