පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...


මේ දවස් වල තිරගත වන ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තමයි The Hobbit කියන්නෙ. පුද්ගලිකව මගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා තමයි පීටර් ජැක්සන්. The Lord of the Rings (2001) හා King Kong (2005) වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මොහුගෙ වැඩ ගැන නොදැන ඉන්න විදියක් නෑ.
 මට නම් ෆිල්ම් එකක් බලනවට වඩා කැමතියි ෆිල්ම් එකක් හදන හැටි බලන්න.