ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7 ක්

  ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7 ක්







ගොඩක් කට්ටිය මේක කියවන එකක් නෑ.. හැබැයි මෙය ඔබේ පැවැත්මට ගොඩක් වටිවි!!!

1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව ද
ුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්)....

2. එකවරම පළතුරු කන්න එපා - එකවරම පළතුරු කෑම ආහාර ගැනිමෙන් පසු හේතුවක් වේවි ආමාශය ඉදිමිමට වාතයත් සමග.එම නිසා පළතුරු අරගන්න 1-2 පැයකින් ආහාර ගැනීමෙන් පසුව හෝ පැයකට කලින් ආහරයන් ගැනිමට....

3.තේ පානය කරන්න එපා - මක්නිසාද තේ කොළ වල අඩංගු වි තිබෙනවා විශාල වශයෙන් අම්ලයන්.මේ තත්ත්වය හේතු වේවි ආහාර තුළ අඩංගු වි ඇති ප්‍රෝටීන් වලට අපි කාදමන සියගණනක් මෙලෙස අපහසු වෙනවා දිරවිමට ....

4.ඔබගේ බඳපටි පළදින්න එපා - බඳපටි පැළදිම ආහාරයන් ගැනිමෙන් පසුව හේතු වේවි බඩ වැල ඇඹරුමට සහ අවහිර විමට

5.නාන්න එපා - ආහර ගැනිමෙන් පසු නෑම හේතු වේවි වැඩි කිරීමට ලේ ගලා යෑම අත්වලට,කකුල් වලට හා ශරීරයේ එලේස ආමාශය වටා ඇති ලේ ප්‍රමාණය එමනිසා අඩුවේවි,මෙය දුර්වල කරාවි ජීරක පද්ධතිය අපේ ආමාශය තුළ ඇති....

6.පමණට වඩා ඇවිදින්න එපා - මිනිසුන් නිතරම කියනවා ආහාර ගැනිමෙන් පසුව පියවර 100ක් ඇවිදින්න සහ ඔබ ජිවත් වේවි අවුරුදු 99ක් තෙක්.ඇත්ත කරුණ මෙය නෙවෙයි .ඇවිදිම හේතු වෙන් ජීරක පද්ධතියට බැරි වේවි උරා ගැනිමට පෝෂණය අපි අරගන්නා ආහාරයන් වල.....

7.ඉක්මණින් නිදා ගන්න එපා - අපි අරගන්නා ආහාරයන් නියම ලෙස දිරවන්නේ නැති වේවි.මෙලෙස ප්‍රධාන වේවි ආමාශයික සහ ලෙඩ බෝ විමට අපේ අභ්‍යන්තරයේ...

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7 ක් ini dipublish oleh nishawi pada hari Friday, July 13, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7 ක්
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...