අපේ ගෙදර තිබුණු පරණ ෆොටෝ වගයක් scan කරලා මගේ බ්ලොග් අඩවියට දාන්න ඕන කියල අදහසක් මගේ ඔලුවට ආවා මම ඇල්බම් එක පහලින් දැම්ම...එක බලලම ඉන්නකෝ...

ඒවා SCAN කරලා ගත්ත නිසා ටිකක් පැහැදිලි අඩු ඇති ඒ ගැන මම මගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා!
 

අපි පානදුර මුහුදු වෙරළේ 2011/11/10 උදය වරුවේ ගතකල චායාරූප පෙළකි...



 

මේ තියෙන්නේ අපි ජීවත් වෙන සොඳුරු නිවහන....

 

මේ ඉන්නේ අපේ ලොකු මල්ලි...

 

අපේ පොඩි මලයාගේ පින්තුර වගයක් අස්සක තිබිල හොයා ගත්ත! ඒවත් දැම්ම....

 

අපි තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමයෙන් ගිහිපු කිතුල්ගල ට්‍රිප් එකේ ෆොටෝ වගයක් මේ තියෙන්නේ... මේක ගියේ mamals group එකෙන්...

මම සත්ත්ව වේදීන්ගේ සංගමයෙන් ගිහිපු පලවෙනි අධ්‍යාපන චාරිකාව මේ කිතුල්ගල trip එකයි...