Showing posts with label ඔබගේ දැනුමට. Show all posts
Showing posts with label ඔබගේ දැනුමට. Show all posts

ඔබ නොදැනුවත්ව ram එකේ තැම්පත් වී ඇති කරදරකාරී file ඉවත් කරගන්න


ivy_bridge_high_speed_ram_run_with_g_skill_pc3_20800_2666mhz_ripjawsz                     අප සෑම දෙනා පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගැමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...







READMORE
 

ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද ???

අද මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩාක් වටිනා මෘදුකාංගයක් 

මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. ඇත්තටම කිව්වොත් මට මේ මෘදුකාංගය open කරාමත් මාර බයක් හිතෙන්නේ මොකද මම ලැප් එකක් use කරන්නේ lap එකේ හර්ඩ් එක death වෙන දවස බලනවා කියන්නේ  :( .......ඒ හින්ද මම බැලුවේ මගේ com එකෙන් :D.  මම හිතන විදියට ඕනනම් USB බලන්නත් පුළුවන්... තව ATA Drive වලත් බලන්න පුළුවන්.මේකේ දාල නම් තියන්නේ....
READMORE
 

මවුස් එක තියපු ගමන් සිංහල තේරුම බලාගන්න


මම අද ඔයාලට දෙන්න යන්නේ කවුරුවත් කවදාවත් දීපු නැති විදිහේ ගැජට් එකක්.

හැමෝම දන්නවනේ දැන් වැඩි දෙනෙක් පාවිච්චි කරන බ්‍රවුසර් එක එක්කෝ ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් නැත්තන් ඔපෙරා කියලා...
ඉතින් අපි කවුරුත් කඩ්ඩෙන් අංග සම්පුර්ණ නැහැයි කියල හැමෝම දන්නවනේ???
එක නිසා තමයි මම ඔයාලට දෙන්න යන්නේ මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පොඩි එක්ස්ටෙන්සන් එකක්. මෙගබ්ය්ටේ 2ක් වත් නෑ මේක නමුත් වචන ලක්ෂ 5 කට වඩා මෙය තුල අඩංගු වෙලා තියෙනවා...ඉති මේ ෆයිල් එක ක්‍රෝම්, ඔපෙරා වලට එකමයි.. නමුත් ෆයර් ෆොක්ස් වලට ඉංගිරිය කියල වෙනම එකක් එනවා...එකත් මම අද දෙනවා.... මේක ඔයාලට නෙට් එකේ කොච්චර හෙව්වත් හම්බෙන්නේ නෑ එක 100% ක් ෂුවර්

මෙන්න පල්ලෙහා ලින්ක් ටික තියෙනවා අරගෙන ඩවුන්ලෝඩ්  කරගෙන තමන්ගේ පාවිච්චි කරන බ්‍රවුසර් එකට ඇදල දාන්න විතරයි.. එතකොට අහනවා add කරන්නද කියල. එකෙන් add කියන එක ක්ලික් කරාම හරි...
 වැඩේ ඉවර උනාට පස්සේ උඩින්ම මේ වගේ ගැජට් එකක් එයි.
 එක පාට වෙලා තියෙනකොට වචනයක් ලගට ගිහි ට්‍රයි කරලා බලන්න...


මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් : 


  • ක්රෝම් සහ ඔපෙරා සදහා :- Click Here
  • ෆයර්ෆොක්ස් සදහා :- Click Here



READMORE
 

පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු.

   කොහොමද යාළුවනේ..අද මම ඔයාලව දැනුවත් කරන්නේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතාකරමින් පරිගණකය වේගවත් කරගන්නේ කොහොමද කියලායි.. මේ සදහා විවිධාකාරයේ මෘදුකාංග තිබුනත් මම මෙහිදී කිසිදු මෘදුකාංගයක් භාවිතාකරන්න යන්නේ නැහැ... මෙම ක්‍රමයෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය වැඩිකරගත හැකිවෙනවා වැඩිපුර ඉඩක් පෙන් ඩ්‍රයිව් එකෙන් ලබාගැනීමට හැකිවන නිසා.. හොදයි එහෙනම් අපි බලමු එය සිදුකරගන්නේ කරන්නේ කියලා...





පියවර :-
  • පෙන් ඩ්‍රයිව් එක ප්ලග් කරගන්න.
  • මයිකොම්ප්‍යුටර් වෙත ගොස් පෙන් ඩ්‍රයිව් සළකුණ Right ක්ලික් කර Properties වෙත යන්න.
  • Ready Boost යන Tab එක ක්ලික් කරන්න. එවිට පහත සදහන් පරිදි වින්ඩෝවක් ලැබේ.


    • Use This Device ක්ලික් කර ඇප්ලයි කරගන්න. දැන් ඔබ සාර්ථකව මෙම කාර්යය සිදුකර අවසන්. දැන් සිට එය ක්‍රියාකරන්නේ RAM එකක් ලෙසටයි.
    Windows XP සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1. පෙන් ඩ්‍රයිව් එක ප්ලග්කරන්න. ඔබගේ පෙන් ඩ්‍රයිව් එන 1GB එකක්වත් විය යුතුය. වඩාත් සුදුසු4GB ප්‍රමාණයේ එකක්ය.

    2. My Computer  වෙත ගොස් පෙන් ඩ්‍රයිව් එක Right ක්ලික් කර Properties>Advanced -> Performance Settings වෙත යන්න.

    3. දැන් Advanced -> Change වෙත යන්න.

    4. පෙන් ඩ්‍රයිව් එක තෝරා Custom Size වල Initial size එකට හා Maximum size එකට කැමති අගයන් ලබා දී OK  කරගන්න.
    READMORE
     

    OS එකක් ඇතුලේ තවත් OS ගොඩක වැඩ කරමු...


        ඔන්න මම අදත් මම දන්න තවත් දෙයක් ගැන ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඔයාලත් පරිගනක පාඨමාලා එහෙම හදාරලා ඇති ලංකාවේ. කොච්චර අලුත් OS ආවත් කොච්චර අලුත් Software ආවත් උගන්නන්නෙම පරන ඒවාමයි. උදාහරණයක් විදිහට...
    READMORE
     

    ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...

    ඔන්න එහෙනං අදත් අරන් ආවා අලුත් පොස්ට් එකක් මේ ටිකේම ඕගොල්ලන්ට බ්ලොග් එකේ අනිත් ඇඩ්මින්ලා පට්ට පොස්ට් ටිකක් දාලා තිබ්බනේ..මටත් හිතුනා හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක් ලියන්න..මේක නං ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් තමයි හරිය..අද මම කියල දෙන්න හදන්නේ ඕනෙම moniter එකකින් 3D බලන විදිය..

    READMORE
     

    පරිගණකයේ ආයු කාලය වැඩි කරගනිමු!

    අපි කවුරුත් කැමතියි අපේ කොම් එක අවුලක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒත් අපේ නොදන්නාකම නිසා අපේ කොම් එකේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මම කල්පනා කළා  අපේ යාලුවන්ට කොම් එක වැඩි කාලයක් අප්සෙට් එකක් නැතිව පාවච්චි කරන්න පුංචි උපදෙස් ටිකක් දෙන්න.
    READMORE
     

    ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය ඔබේ අතේ..

    ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
    READMORE
     

    පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...


    මේ දවස් වල තිරගත වන ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තමයි The Hobbit කියන්නෙ. පුද්ගලිකව මගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා තමයි පීටර් ජැක්සන්. The Lord of the Rings (2001) හා King Kong (2005) වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මොහුගෙ වැඩ ගැන නොදැන ඉන්න විදියක් නෑ.
     මට නම් ෆිල්ම් එකක් බලනවට වඩා කැමතියි ෆිල්ම් එකක් හදන හැටි බලන්න.
    READMORE
     

    තමන්ගේ Group එකට මෙම්බර්ස්ලා පට ගාල Add කරගන්න...



    Facebook ගෲප් මේනියාව මේ දවස් වල බොහොම වේගයෙන් පැතිරෙන රෝගයක්. මටත් වැලඳිලා තිබුනා ඉස්සර. දැන් ටිකක් හොඳයි. අපි හැමෝම කැමතියි තම තමන්ගෙ ගෲප් වල ඉන්න සාමාජික සංඛ්‍යාව වැඩි වෙනවා නම්....

    ඒත් ඉතින් ඉස්සර නම් ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන. ඒත් දැන් එහෙම නෑ. පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් වෙන්නෙ...

    අපි බලමු පියවරෙන් පියවර කොහොමද වැඩේ කරන්නෙ කියලා.


    01.) මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගෙ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න ඔයා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.



    02.) ඊට පස්සෙ තම තමන් බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක අනුව පහත පියවරවල් නිසි පරිදි අනුගමනය කරන්න.

    Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

    1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

    2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.

    3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.

    4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

    5. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න. 



    Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුගමනය කරන්න.

    1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

    2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.

    3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

    4. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න. 





    Copy කරලා Paste කරන්න (Ctrl + V) කියන කී දෙක එක පාර ඔබන්න.

    වැඩේ හරි ගියා නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
    READMORE
     

    FB එකේ Messages දැක්කත් නොදැක්කා වගේ ඉමු...


    මේකනම් සෑහෙන්ඩ වටිනා Extension එකක් තමා මටනම් ,

     හැබැයි ඉතින් ඔයාලට කොහම වෙයිද දන්නේ නෑ. ඇත්තටම ගොඩක් කාර්යයබහුල පුද්ගලයන්ටනම් ගොඩක් වැදගත්. මේ ලඟකදී ඉදන් ඔයාලා දැකලා ඇතිනේ නේද FB එකේ Chat කරද්දී අපි අපේ යාලුවෙක්ට Message එකක් යවලා එයා එක බැලුවහම වැටෙනවා "Seen" කියලා. ඒ කියන්නේ එයා ඒ Message එක දක්කා කියන එක  එතකොට අපිට දැනගන්න පුළුවන් එයා ඒක දැක්කද නැද්ද කියලා . ඔන්න ඉතින් අපි GF එක්ක Chat කරනවා කියමුකෝ එයා ඔන්න අපිට Message එකක් එව්වා අපිත් ඉතින් ටක්ගාලා එවපු ගමන් open කරලා බලනවනේ  බලපු ගමන් එයාගේ Chat box එකේ Display වෙනවා "Seen" කියලා ඔන්න ඉතින් එහෙම වැටිලා Reply Late උනොත් එහෙම ඉවරයිනේ.

    බැනුම් කොටියි ඒවා ඉතින් මම කියන්න ඔනේ නෑනේ මේ Extension එක දාගත්තහම අපිට අපේ යාලුවෝ එවන Messages බැලුවට එයාලගේ Chat box එකේ පෙන්නේ නෑ "Seen" කියලා එතකොට ඕනෙනම් Reply නොකර උනත් ඉන්න පුලුවන්නම් Busy නම් එහෙම. එතකොට එයා හිතන්නේ අපි දැක්කේ නෑ කියලනේ . බැරි වෙලාවත් මේ Extension  එක දාලා තිබ්බේ නැත්නම් එයා එවපු Message එක බැලුවහම "Seen" කියලා එයාගේ Chat box එකේ Display වෙනවනේ එහෙම වෙලත් අපි ඉතින් Reply නොකරහම එයාල තරහ වෙන්න පුළුවන්. යාලුවෝ තරහ නොකරගෙන Chat කරන්නත් හොද ක්‍රමයක් මේක . ඔන්න එහෙනම් කැමති අය පහලින් Download කරගන්නකෝ.

    download here
    READMORE
     

    ෆොටෝෂොප් කලුපටි ශූරයෙක් වෙන්න


    How to Become a Photoshop "Black Belt" Fast!
    ඉක්මනටම ෆොටෝෂොප් කලුපටි ශූරයෙක් වෙන්න.ගිගාබයිට් 20ක ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නෙ.
    How to Become a Photoshop "Black Belt"-Fast!
    The course will teach you how to become the ultimate Photoshop® "black belt" for fun and/or profit. You'll learn how to create top-level special effects for eye-
    READMORE
     

    ගොඩක් අය නිතරම ඉල්ලන උදවු...


    • 100% හරියටම Internet Download Manager ඕනම Version එකක් Activate/Crack කරන්නෙ මෙහෙමයි! > http://goo.gl/ztqfH
    • Adobe CS ඕනම වර්ශන් එකක ක්‍රැක් එක > http://goo.gl/9obJu
    • Windows 7 වලට Transformation Pack >  http://goo.gl/BWEqv
    • ඕනම Windows OS එකක ISO ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න > http://goo.gl/ndjv8
    • ඕනම වින්ඩොව්ස් OS එකක් Genuine කරගන්න > http://goo.gl/u2zGB
    • වින්ඩොව්ස් කොපිය අහුවෙලා Desktop එක කලු වෙලා නම් > http://goo.gl/u2zGB
    • ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි කරගන්න උදවු (Firefox) > http://goo.gl/DzEj8
    • ඕනම මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න >http://goo.gl/qmDAh
    • ඕනෑම මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් පැකේජයක් 100% සාර්ථකව [Activate] කරගන්න
    • > http://goo.gl/xoCW9
    • Unicode වලින් Adobe Photoshop වලත් හැඩවැඩ දාල නිවැරදි සිංහල ලියන්න
    • > http://goo.gl/HO9Cy
    • කැස්පගේ 100% වැඩ කරන ලයිසන් ෆයිල් (2012) > http://goo.gl/MVGCa
    • අවාස්ට් 100% වැඩ කරන ලයිසන් ෆයිල් (2012 Internet Security) >http://goo.gl/hP8w8


    READMORE
     

    Google Plus සොෂල් නෙට්වර්කිං සේවය - වදයක් නොවී මිතුරන් වෙන්න






    අප අතර සිටින බොහෝ දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ඔවුන් කරන්නේ විවිධ සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි තුළට පිවිස මිතුරු හවුල් ඇති කරගැනීමයි. අන්තර්ජාලය භාවිත කරන සෑම පුද්ගයෙකුව දැනට පවතින එක් සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවියක හෝ සාමාජිකත්වය ලබාගෙන සිටිනු නොඅනුමානයි. සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි හරහා ගොඩ නගන මිතුර හවුල විවිධා කාර වේ. මෙම ශේෂල් නෙට්වර්කිං වෙබ් අඩවි අතුරින් වඩාත් ජනප්‍රියත්වයක් උසුලා සිටින්නේ ෆේස්භුක් සමාජජාල වෙබ් අඩයියයි. ඉන් පසුව මෑත කාලයේ ලොව විශාලතම සමාගමක් මෙම මිතුර හවුලට පය තැබුයේය. ඒ අනුව ඔවුන් විසින් ඔවුන්ගේම සෝෂල් නෙට්වර්කිං සේවයක් ලෝකයාට ඉදිරිපත් කරන ලදි. මේ ගැන තොරතුරු ඔබ හරිහැටි නොදනින් බවත්, එහි වටිනාකම හරිහැටි හදුනන්නෙ නැති බවත් පැහැදිලියි. මෙහි ගොඩනැගීමේ සිට Google Plus සම්පූර්ණ විස්තරයක් මේ යටතේ සාකච්ඡා කරමු.
    READMORE
     

    මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි ...



    මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම සොසල් නෙට්වර්කිං සේවයක් එළි දක්වන්නට සැරසෙන බව මීට පෙර විටින් විට වාර්තා වී තිබුණි. මේඅනුව ඔවුන් විසින් පසුගිය දවසක එළි දක්වනට යෙදුණු නව සොසල් නෙට්වර්කිං සේවය (Www.so.cl) ලෙස ලෝකයාට ඉරිදිපත් කෙරුණි.මෙම සොසල් සෙන්වර්කිං සේවය දැනට පවතින අනෙකුත් සොසල් නෙට්වර්කිං සර්විසස් වලට හාත්පසින්ම වෙනස් අරමුණක් පෙරදැරිකරගෙන අලුත් විදිහටකට නිර්මාණය කරලීමට මෙහි පාලක මඩුල්ල ක්‍රියා කර තිබේ. ෆේස්භුක්, ගූගග් +,ට්විටර්, ටම්බ්ලර් හෝ ලින්ක්ඩ්ඉන්සේවයන්ට වඩා වෙනස් ආකරයට නිර්මාණය කර තිබීම විශේෂයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ අනෙකුත් සෝෂල් නෙට්වර්කිංසේවයං සමඟ තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ලෝකය පුරා පැතිර තිබෙන ෆේස්භුක් සෝෂල් නෙට්වර්කිං සේවයටඅභියෝග කරන්නට තරම් මයික්‍රොසොෆ්ට් සේවයට අවශ්‍යතාවයක් නොමැති. සියලුම සොසල් නෙට්වර්කිං සර්විසස් සමඟ සුහදව මෙහික්‍රියාකාරීත්වය ගොඩ නගා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. 

    මයික්‍රොසොෆ්ට් සමාගමේ සෝෂල් නෙට්වර්කිං සර්විසස් එක සම්බන්ධයෙන් ඔවුන් පවසන ආකාරයට, අනෙකුත් සෝෂල් නෙට්වර්ක්සමඟ එකිනෙකට ඈදා සකසා තිබෙන අලුත් සේවයක් ලෙසටයි. මෙයි විශේෂ නැතක් හිමිවන්නේ සිසුන් සදහායි. සිසුන්ගේ අධ්‍යාපනකටයුතු සහයෝගයෙන් කරගැනීමට මෙම සෝෂල් නෙට්වර්කිං එක පහසුකම් සලසා දී තිබේ. මේ සදහා වින්ඩෝස් ලයිව් අකවුන්ට් එකින්හෝ ෆේස්භුක් අකවුන්ට් එකකින් පිවිසීමේ අවස්ථාවත් ලබාදී තිබේ. 

    මුලින්ම www.so.cl වෙත පිවිසෙන්න. ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක මාර්ගයෙන් හෝ වින්ඩෝස් ලයිව් අකවුන්ට් එක මාර්ගයෙන් මෙහිසමාජිකත්වය ලබාගන්න. වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එහි උඩු කෙළවරේ දකුණු පැත්තෙහි තිබෙන බට්න් එක උපයෝගී කරගිමින්එක සිදු කිරීමට පුළුවන. 





    READMORE
     

    Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට




    වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස නම්කර තිබෙනවා. මීට පෙර පැවතියේ Adobe Creative Suite CS 5 සහ CS 5.5 සංස්කරණ පැවතුනෙමි. එම සංස්කරනයන්ට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් ඇති කරමින් ඩිජිටල් සංස්කරණය සදහා වැඩි දියුණු කිරීමේ රාශියක් සහිතව මෙම මෘදුකාංග කට්ටලට නිර්මාණය කර තිබෙනවා.
    READMORE
     

    ඇපල් (APPLE)



    මීට අවුරුදු තිස් හතකට කලින් ආර්ම්භ කරන ලද ඇපල් සමාගම, එනම් එක්දහස් නවසිය හැත්තෑ පහේ අප්‍රේල් පළමු වැනි දින (මෝඩයාගේ දවසේදී) ඇමරිකාවේ ලියාපදිංචි කළේය. මෙහි ආරම්භකයන් වන ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකව අරම්භ කරන ලද මෙම සමාගමට ඔවුන් විසින් "ඇපල්" යන නාමය තබන ලදි. 
    READMORE
     

    Facebook TimeLine ඉවත්කර පැරණි පෙනුම ලබා ගනිමු



    ආයුබොවන්, හැමෝටම. ඔන්න තවත් අලුත් දෙයක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ට කියෙන ප්‍රශ්ණයක් තමයි Facebook එකේ සිදුව තිබෙන අලුත් Update එක නිසාවෙන්, TimeLine නමින් හදුන්වන අලුත් Layout එක ලබා ගැනීම. ඒ වගේම එය ඉවත් කල නොහැකි වීම. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. එහෙත් සාර්ථක ක්‍රමයක් මම මෙයිට කලින් දැක්කෙ නැහැ. ඒත් මේ වන විට එයට විසදුම් සොයාගෙන තිබෙනවා. ඇත්තටම මේ අලුත් TimeLine එක Microsoft සදාගමේ Internet Explore 7 සහ, එයට කලින් Version සදහා සහය නොදක්වයි. ඒ නිසා ඒ වගේ පරණ Version එකක් භාවිත කරන අයෙකුට තාමත් දකින්න ලැබෙන්නෙ Clasic View එක. අපි විසින් භාවිත කරන Web Browser වලට විවිද Extension සහ, විවිද වෙනස්කම් සිදුකමින්. නැවතත් පරණ Clasic View එකම ලබා ගන්න පුළුවන්, අපි බලමු දැම් මේක කරන විදිහ.
    READMORE
     

    Apple iPhone 5 එලි දකී



    ඊයේ, සැප්තැම්බර් 12, San Francisco නුවරදී Apple ඔවුන්ගේ අලුත්ම iPhone 5 නිල වශයෙන් නිවේදනය කරා. දැනට Apple හී CEO වශයෙන් කටයුතු කරන Tim Cook, iPhone 5 ඇතුලු තවත් Apple products කිහිපයක් මේ විදියට ඉදිරිපත් කරලා තිබුනා. මේ අලුත් Apple products අතර iOS 6, EarPods සහ නවතම iPod nano කැපී පෙනුනා.

    අලුත් iPhone එකේ display size එක 4.0inches. Resolution එකනම් 640x1136. Pixel density අතරින් කොහොමත් Apple iPhone ඉස්සරහින් හිටියේ, ඉතින් අලුත් iPhone එකේ pixel density එකත් තියෙන්නේ 326 වගේ ගානක. RAM එකනම් තාම 1GB. Internal storage එක 16GB, 32GB හා 64GB තියෙන models නිකුත් වෙන්න නියමිතයිලු. සුපුරුදු විදියට SD card බෑ.

    සාමාන්‍ය GPRS හා EDGE සමගින් 3G හා 4G LTE පහසුකම තියෙනවා. ලොකේ පාවිච්චි වෙන network frequencies වලට ගැලපෙන්න අලුත් iPhone models 3ක් නිකුත් වෙන්න නියමිතයි. මේ models තුනේ එක එක රටවල් වලට ගැලපෙන frequencies පාවිච්චි කරනවා. 

    Apple කියපු විදියට මේකේ camera එක iPhone 4S එකේ camera එකමලු. ඒක ටිකක් slim කරලා හදලා තියෙනවා. මේකේ camera එක 8MP. LED flash එකක් අඩංගු වෙලා තියෙනවා. තව touch focus, geo-tagging, face detection, panorama, HDR වගේ සමාන්‍ය camera features මේකේ ලබා දීලා තියෙනවා. Video ගැන කතා කරොත් අලුත් iPhone එකේ 1080p@30fps video recording කරන්න පුලුවන්. Front camera එක 1.2MP. ඒකේ 720P@30fps video recording කරන්න පුලුවන්. තව WiFi හා 3G/4G හරහා video calls ලබා ගන්නත් පුලුවන්.

    මේකේ අඩංගු chip set එක Apple A6. Processor speed එක ගැන සඳහනක් නැතත් Apple කියන විදියට මේක පරන model එකට වඩා 2x faster ලූ.

    අලුත් iPhone එකේ dock connector එකත් අලුත් කරලා තියෙනවා. Apple කිව්ව විදියට මේක "Lightening" dock එකක්. සාමාන්‍ය 30pin dock එක වෙනස් කරලා මේ පාර තියෙන්නේ පුංචි 9pin dock එකක්. පුරුදු විදියට micro-USB support එක මේ iPhone එකෙත් නෑ.


    READMORE
     

    Google Android devices මිලියන 500ක්



    Google සමාගම කියන විදියට දැනට Android devices මිලියන 500ක් ලෝකේ පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවලු. සෑම දිනකම නව Android devices මිලියන 1.3ක් භාවිතයට ගැනෙනවාලූ. මෙයාලා මෙහෙම කියලා තියෙන්නේ සමාගම ඇතුලෙන් ආපු නිවේදනයක. මේ නිවේදනේ මෙයාලා නිකුත් කරේ අද, එහෙම නැත්තම් සැප්තැම්බර් 12. අලුත් I-phone එක නිකුත් වෙන්න නියමිත දවසත් සැප්තැම්බර් 12ම තමයි.  

    දැනට මේ 2012 අවුරුද්දේ මුලු ලෝකෙම Smart phones වලින් 68% ක් Android. පසුගිය අවුරුද්දේ, ඒ කිව්වේ 2011දී Android තිබුනේ 47% ක් විතරයි. මේ Android smart phones වලිනුත් 57% ක් ම Gingerbread (Android 2.3). පහුගිය ඔක්තොබරයේ නිකුත් වුනු Ice Cream Sandwitch දැනට තියෙන්නේ 20.9% ක්. අලුතින්ම Google Nexus 7 සමගින් නිකුත් වූ Jelly Bean තාම 1.2% වගේ මට්ටමක තමයි ඉන්නේ.

    Google කියන විදියට අද දවස එයාලට හොඳ දවසක්. Google ලට විතරක් නෙමේ අද iPhone 5 නිකුත් කරන Apple ලටත් හොඳ දවසක් වේවී.
    READMORE