ඔක්කොම එකපාර එකට දාගන්න.





ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.


දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරන එක නෙමේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක කියලා ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙ
ඉතිං ඕකට යම්තාක් දුරට විසදුමක් ගන්න විදියක් තමා මම අද දෙන්න යන්නෙ මෙතනදි කරන්නෙ මොකද්ද කියල අපි පහලින් බලමු.
පොඩි පොඩි softwares වලට තමා හොද මොකද මේක downlod කරන්න ඕනෙනෙ දන්න්වනෙ ඉතින් ලංකාවෙ broadband :)   හැබැයි මේකෙ අපිට එදිනෙදා භාවිතයට ඕන කරන ගොඩාක් softwares download කරගන්න තියබනවා.
පියවර 01:- මුලින්ම යන්න මේ site එකට.
                   windows සදහා මෙතන්.
                   linux සදහා මෙතනින්.

පියවර 02 :- හරි දැන් site එකට ගියානෙ හරිම ලේසියි වැඩේ දැන් තෝරගන්න ඔයාට ඕනකරන softwares ට්ක  තෝරගෙන ඉවර වෙලා Get Installer කියන එකට click කරන්න

පියවර 03:- දැන් setup file එකක් දෙනවා download කරගන්න.

පියවර 03:- දැන් ඒක open කරන්න එතකොට අර තෝරපු softwares ටික download වෙලා නිකම්ම install වෙනවා.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඔක්කොම එකපාර එකට දාගන්න. ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඔක්කොම එකපාර එකට දාගන්න.
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...