RESCUE 2013 EVERYDAY HEROES PC GAME



කෙනෙක්ගේ ජීවිතයක් කියන්නේ මිල කරන්න බැරි දෙයක් ඒ ජීවිත වලට විවිධ වෙලාවලට විවිධ අනතුරු වේලට මුහුණ දෙන්න සිදුවෙනවා ඉතින් ඒ අනතුරු වලින් අපිව බේරගන්න විවිධ කොට්ටාශ ඉන්නවා පොලීසිය ආරක්ෂක හමුදා වගේ අය ඒ අතරේ සුවිශේෂී කට්ටියක් තමයි ගිනි නිවන බටයෝ කියන්නේ මොකද හදිස්සියක් උන වෙලාවට නැතුවම බැරි අය තමයි මේ හදිසි ගින්නක් ඇති උණු වෙලාවට කොච්චර විශාල ගොඩනැගිල්ලක් කාලයක් උනත් බේරගන්න දෙවියෝ එව්වා වගේ එතෙන්ට එන්නේ මෙයාල තමයි ඔයාල දැකල ඇති රතුපාට වාහන ලොකු නල ගෙනල්ල එයාලගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව ගින්න නිවන්න සටන් කරන හැටි ඉතින් ඒ අත්දැකීම ඔයාලට  තමයි අද ඔයාලට  RESCUE 2013 - EVERYDAY HEROES ගේම් එක දෙන්නේ