Gooooooooooooogle Transliteration IME



ඊ මේල් එකට අදහස් ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් සිංග්ලිෂ් වලින් අදහස් ප්‍රකාශ කරන අවස්ථා දැකල තියනවා.

නමුත් ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් විධියක් ගැනයි මම මේ කියන්න යන්නේ (සමහරවිට මේ වෙනකොට ඔබ දන්නවත් ඇති).
ඔබට අන්තර්ජාල පහසුකම තිබෙන නිසා  
http://www.google.com/transliterate/Sinhalese ලිපිනය ඔස්සේ Google Transliteration වෙතට පිවිසෙන්න.
දැන් ඔබ කල යුත්තේ ඔබේ අදහස, එහි මැද ඇති ප්‍රදේශයේ සිංග්ලිෂ් වලින් type කර එක් වරක් space යෙදීම පමණි. මුලදී මෙය මදක් අපහසු සේ පෙනුනත් ඉතා ඉක්මනින් හුරු විය හැකියි.
උදාහරණයක් ලෙස ඔබට "තෙරුවන් සරණයි" වශයෙන් සිංහලෙන් ලබාගත යුතුනම් ඔබ කල යුත්තේ theruwan වශයෙන් ට්ය්පේ කර space යතුර එබීමයි. ඉන්පසු saranayi වශයෙන් කර space යතුර ඔබන්න

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Gooooooooooooogle Transliteration IME ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Gooooooooooooogle Transliteration IME
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...