සීරුනු CD කොපි කරමු

යම් CD එකක් බොහෝකල් භාවිතාකොට එම එක තුල ඇති Files ඔබගේ පරිගනකයට පිටපත් කිරිමට නොහැකිව ඇත්නම් මෙම මෘදුකාංගය මගින් මෙම මෘදුකාංගය මගින් ඔබ උත්සාහ කොට බලන්න.මෙය මගින් ඉතා පහසුවෙන් හා ඉතා වේගයෙන් මෙම Files පිටපත්කිරීමට හැකියාව ලැබෙනු ඇත...


මෙම මගින් පමනක් නොව භාවිතා කලනොහැකි pen drives ,hard disk ,floppy disk වැනි අනකුත් දේවල් වලිනුත් files copy කල හැක. තවද corrupt හා lost වුනු පිටපත් කිරීමට හැකියව ලබාදී ඇත

මෙහිදී කිවයුතු තවත් කරුනක් ඇත එනම් මෙය මගින් පිටපත් කල භාවිතා කිරීමටනම් මෙය අනිවාර්යයෙන් ලියාපදින්චි(register) කල යුතුය.ඒ සදහා

පලමුව help තුල ඇති enter registration key නම් ස්ථානයට serial key එක copy කරන්න,මෙම මෘදුකාංගයට අදාල serial අංකය මෙම Bad Copy Pro 3.31(CD Data Recovery Tool) නම් ෆෝල්ඩර තුල serial.txt නමින් ඇත ,


http://download.cnet.com/BadCopy-Pro/3000-2248_4-10054455.html

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel සීරුනු CD කොපි කරමු ini dipublish oleh nishawi pada hari Thursday, July 12, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan සීරුනු CD කොපි කරමු
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...