ඕනි කරන software එකපාරම install කරන්න


windows  එහෙම නැත්නම් linux අලුතින් install කලා නම් අමතර software එකින් එක install කරන එක කරදර වැඩක් නිසා ඕනි කරන හුගක් software එක click එකකින් install කර ගන්න පුළුවන් website එකක් ගැන තමයි අද ලියන්නේ.
මේ Ninite site එකට ගිහිල්ලම බලන්න ඕනි කරන software ටික select කරලා එක පාරම install කර ගන්න පුළුවන්.
Windows සහ Linux යන දෙකටම වෙන වෙනම ගන්න පුළුවන්.
windows වලට Xp, Vista සහ Windows 7 වලට විතරයි වැඩ කරන්නේ. 
windows තියන අය මේ link එකෙන් ගිහින් බලන්න.
Linux භාවිතා කරන අය මේ link එකෙන් බලන්න.


Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඕනි කරන software එකපාරම install කරන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඕනි කරන software එකපාරම install කරන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...