File එකක් auto මකල දාන්න


ile /folder එකක් තීරණය කල දවසක මකල දාන්න පුළුවන් software එකක්. RecycleBin එකට හරි එහෙම නැත්නම් recover කරන්න බැරි වෙන්නම මකල දාන්නත් පුළුවන්.  Win Xp වලටයි විස්ටා වලටයි වැඩ කරනවා. Vista වල error එකක් එනවනම් shorcut icon එක උඩ right click කරලා properties > advance tab එකට ගිහින් run as administrator කියල දෙන්න.

Downloadsite



Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel File එකක් auto මකල දාන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan File එකක් auto මකල දාන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...