win rar file එකක password කඩන හැටි...


මම අද කට්ටියට කියන්න යන්නේ කට්ටිය පන දාගෙන password  remove  කරන්න හදන win rar file  එකක password එක  ඉතාම පහසුවේන අයින් කරගන්න විදියක් ගැන .. හබි මේක මම තනිවම අත්හදා බලපු වැඩ කෑල්ලක් හඬ unsure කරන්න එපා . අද උදේ ඉඳන් පට්ට gemak දුන්න මේකට විසදුමක් දෙන්න .කනවට මේකත් හිතුන හඬ කරලා බැලුව . වැඩේ හරි ... මේ වැඩෙන් කෙලින්ම password එක උඩින්ම ගැලවිලා විසිවෙනවා.. අයි  ලොවෙත් න ලොවි ගහෙත් න .. හබඊ පොඩි case එකකට තියෙන්නේ      මීක මහා පතරංග  file වලත් පස්ස්වොර්ඩ් එක ගන්න easy උනත් මේඑක  online කරන වැඩක් එකඊ.. ලොකු file  upload කර කර ඉන්න බැනී.. එත් ඉතින් ලොකු file නත්තත්   පොඩි file වලට හරි මේඑක කරලා pw එක අයින් කරගන්න පුළුවන් නම් කොච්ච්චාර දෙයක්ද නීඩ.. .. හරි එහෙනම් මෙන්න මෙකී සිද්දිය ..මම site එකක් දෙනවා.. එකට යන්න.. ඉඉය පස්සේ එකේ archive converter කියන එකට ගිහින් convert to  zip කියන    එකට යන්න .. එකට ගියහම ඔයාගේ   rar file එක upload කරන්න තැනක එයි . එක ච්ලිච්ක් කරල upload කරපුවහම auto convert වෙලා download කරන්න අහඊ..මතක තියාගන්න upload කරන්ඒ password එක දන්නේ නැති rar file එකක් හොඳද.එක download කරගෙන extract  කරන්නකෝ බලන්න .. අයි එළකිරි වගේ  extact වෙඉ ..  .. මම ටෙස්ට් කරලා බැලුව සුපිරියට වැඩ.. මීකම software එකකින් කරගන්න පුළුවන් නම් හොඳ හන්ද මම එහෙම එකක් හම්බුනොත් ඔයාලට දෙන්නම්කො  මෙන්න  ලින්ක් එක...

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel win rar file එකක password කඩන හැටි... ini dipublish oleh nishawi pada hari Saturday, July 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 1ප්‍රතිචාර: di postingan win rar file එකක password කඩන හැටි...
 

1 ප්‍රතිචාර:

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...