torrent file එකක් IDM වලින් බාගන්න විදිය


හැමෝම දන්නවනෙ ටොරන්ට් කියන එක සෑහෙන්න වැදගත් කියල.ඒත් ඉතින් ඒකෙන් බාද්දි ටිකක් විතර කල් යනවනෙ.එතකොට තමා එපා වෙන්නෙ.

                                   ඉතින් මේවගේ ටොරන්ට් එකක් IDM වලින් වගේ බා ගන්න තියනව නම් පට්ට නේ?
අද මම කියන්න යන්නෙ torrent file එකක් IDM වලින් බාගන්න විදිය..
ඉස්සෙල්ලම ඔයාල ටොරන්ට් file එක බාගන්න site එකේ තියන download torrent කියන බොත්තම උඩ right click කරල copy link address කියන එක දීල link එක copy කරගන්න.




ඊට පස්සෙ www.zbigz.com කියන site එකට යන්න.



දැන් ලින්ක් එක පෙස්ට් කරල Go! බොත්තම ඔබන්න.




ඊට පස්සෙ Free කියන එක දෙන්න.
දැන් Zip කියන එක ඔබල ආයෙත් Free කියන එක දෙන්න.

ඊට පස්සෙ ඔය විදියට 100% වෙනකම් පිරිල ඉවරවෙද්දි IDM එකෙන් නිකන්ම Download වෙයි..
කරලම බලන්නකො.බලල මොකද උනෙ කියලත් කියන්න...

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel torrent file එකක් IDM වලින් බාගන්න විදිය ini dipublish oleh nishawi pada hari Monday, July 16, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan torrent file එකක් IDM වලින් බාගන්න විදිය
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...