ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද?


ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද???
මම මිට ඉස්සලත් කියලා දුන්න එ වගෙ කොල් වලට කරන්න පුලුවන් මැක්ස් වැඩක්...
මෙන්න අද මන් කියලා දෙන්න යන්නෙ එ වගෙ එන කොල් වලට සොෆ්ට්වැයර් 1ක් යොදාගෙන කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි,.එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.



අපි වැඩෙට බහිමු මම කියලා දෙන්නම් කොහොමද කර ගන්නෙ කියලා!

මුලින්ම පහත රූපය ඔබා වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.
බාගත කිරීම මෙතනින්.  

මෙය බාගත කිරීමට වෙබ් පිටුවෙහි MCleaner for කියන රූපය මත ක්ලික් කර.ඊළගට එන පිටුවෙන් 15 Day Trial එක ගාව පිහිටි Download කියන එක ඔබ එහි පහතින් එන Box එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත කරගන්න. 

1.දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න. 
2.දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.
3.හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
4.ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න.

5. මලා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා නේද Register උන කියල... 

6.දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරන්න. 

7.දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත් Option ගිහින් Start Service කියන එක ඔබන්න. 

8.ඊට පස්සේ ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම. 

පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ. 

  • Nokia 
  • Motorola
  • Sony Ericsson
  • iPhone
  • SamSung
  • Siemens
  • Panasonic
  • LG
  • Lenovo
  • BenQ
  • Arima
(සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමට Option එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය ON කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය චීනයේ නිශ්පාදිත දුරකථන සදහා හා JAVA වලංගු නොවේ.)

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? ini dipublish oleh nishawi pada hari Saturday, July 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද?
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...