භය නැතුව ඕනි කෙනෙක්ට පරිගණකය දෙන්න


ඔයාලගේ machine එකේ වැඩක් කර කර ඉන්න ගමන් තව කෙනෙක් ඇවිත් machine එක පොඩ්ඩකට ඉල්ලුවොත් දෙන්නෙ හිතේ කැමැත්තෙන් නෙමේ නේද. දැනට open කර ගෙන ඉන්න ඔක්කොම window ටික close කරන්න වෙනවා. නැත්නම් chat කර කර ඉදපු එක නවත්තල යන්න වෙනවා නේද එන එක්කෙනා ඒක දකී කියල. එහෙම කරන්න ඕනි වෙන්නේ නෑ. මේ software එක install කර ගත්තම minimize කරපු window, open කරන්න මුරපදයක් ඕනි වෙනවා.  භය නැතුව ඕනි කෙනෙක්ට computer එක දීල යන්න.

Lock-this
install  කර ගත්තට පස්සේ start>program ගිහින් software එක run කරන්න.
මේ වගේ icon එකක් notifibation bar එකට ඒවි. එක right click කරන්න.(Install කර ගනිද්දී මුරපදයක් අහන්නේ නෑ. මුර පදය වෙන්නේ LockThis! කියන එකයි.) admin panel එකට ගිහින් password එක change කරන්න.
icon එක පේන එක නැති කරන්න Ctrl + Alt + L keys එක පාර ඔබන්න.
minimize කරන window lock කරන්න නම් minimize කරන වෙලාවේදී Ctrl key එකත් ඔබා ගෙන minimize කරන්න. එහෙම lock කරපු window එක open කරන්න නම් මුරපදය ඕනි කියල ඔයාලට පෙනේවි.  
කවදාහරි uninstall කරලා ආයිත් install කරන්න යද්දී error එකක් එනවනම් ඒ එන්නේ
තාමත් program එක run වෙන නිසා. Ctrl + Alt + L keys ඔබල icon එක උඩ right click කරලා quit කරන්න.  
 install කරපු directory එකේ තියන License text file එක read only select කරලා නිසාත් error එකක් එන්න පුළුවන්.
install කල path එකට ගිහින් ඒ text file එක උඩ right click කරලා ඒකෙ properties ගිහින් read only tick එක අයින් කරලා ආයිත් install කරන්න.

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel භය නැතුව ඕනි කෙනෙක්ට පරිගණකය දෙන්න ini dipublish oleh nishawi pada hari Saturday, July 28, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan භය නැතුව ඕනි කෙනෙක්ට පරිගණකය දෙන්න
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...