WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ..

ඔන්න යාළුවනේ අදත් අපේ කට්ට්ය වෙනුවෙන් මන් අරන් ආවා HACKING යටතේ සුපිරි පොස්ට් එකක්...මේක නං අනිත් පොස්ට් වගේ නෙමෙයි තරමක් සංකීර්ණ කටයුත්තක්...හරි අද අපේ වැඩේ තමයි...WIFI password එකක් හැක් කිරීම.හරිම ලේසි...බය වෙන්න දෙයක් නෑ
READMORE
 

එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක.....

READMORE
 

Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු...

අහ්.....,,,,  යාළුවනේ  කොහොමද ඉතින් ඕන් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දන්න ඕනා කියල , මේ දවස් ටිකේනං අපේ හේෂාන් අයියා පට්ට පෝස්ට් ටිකක් බ්ලොග් එකට දාල තිබ්බනේ. ඉතින් ඒක නිසා මම වැඩිය බ්ලොග් එකට පෝස්ට් දැම්මෙ නෑ. ඕන් අද මම ගෙනාව Software එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format  කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක් නේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන්  Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි. 
READMORE
 

ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...

ඔන්න එහෙනං අදත් අරන් ආවා අලුත් පොස්ට් එකක් මේ ටිකේම ඕගොල්ලන්ට බ්ලොග් එකේ අනිත් ඇඩ්මින්ලා පට්ට පොස්ට් ටිකක් දාලා තිබ්බනේ..මටත් හිතුනා හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක් ලියන්න..මේක නං ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් තමයි හරිය..අද මම කියල දෙන්න හදන්නේ ඕනෙම moniter එකකින් 3D බලන විදිය..

READMORE
 

චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න-Instant Photo Sketch


වැඩ්ඩෙක් ලස්සනට චිත්තරයක් අදිනකොට බලන් ඉන්න ආස හිතෙනවා.එහෙම වෙලාවට මටත් මේ වගේ ලස්සන වැඩ පාරක් දාන්න තියෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතෙන වාර අනන්තයි,අප්‍රමාණයි.ඒත් ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,කියල කතාවකුත් තියෙනවනේ.ඉතිං චිත්‍ර බැරි වුනත් කොම්පීතර
සමතෙකුට වැඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක් තමා මේ. 
READMORE
 

ඩෙස්ටොප් එකට ෂෝක්,ෂෝට්කට් දා ගන්න-Nexus Mac Style Docker


අපිට හැමදාම කොම්පීතරේ ඩෙස්ටොප් එක එකම විදියට පේනකොට පට්ට බෝරිංනේ, හරියට හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි වගේ.Nexus Mac Style Docker කියන්නෙ ඩෙස්ටොප් එකට ටොප් කැටයම් පාරක් දා ගන්න,ලස්සන ෂෝට් කට් හදාගන්න,වැඩ පහසු කරගන්න හදුන්වා දීපු සුපිරි සොෆ්ට්වෙයා එකක්. තව සීපීයු යූසේජ් එක,රැම් භාවිතාව,අදාල ප්‍රදේශයට කාලගුණය.. අර ලයිව් ස්කෝර් වගේ අප්ඩේටබල් බලා ගන්නත් පුලුවන්.ගොඩක් අය මේ ගැන දන්නවා වගේම දැනට පාවිච්චි කරනවත් ඇතිනේ.
READMORE
 

ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න-Is My LCD OK


ලයිට් බිල වැඩි වුනත් එක්කම  ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනානේ.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.ඒවා පාවිච්චි කලාම අපෙ ඇස් වලටත් බඩු බනිස් තමා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.
READMORE
 

ඕනම ෆොටෝ එකකට තමන්ගෙ සීල් එක ගහගන්න-Watermark Utility


අද දෙන්න යන්නේ වෝටර් මාර්ක් දාන්න නියම භාණ්ඩයක්.අපි ගත්ත ෆොටෝ ටිකකට,එහෙම නැත්තම් වෙබ් සයිට් එකකට දාන්න යන ෆොටෝ ටිකකට වෝටර් මාර්ක් දාන්න අවශ්‍ය වුනාම මේ සොෆ්ටුව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්...
READMORE
 

ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න-Bolide Slide Show Creator LABELS: වීඩියෝ, සොෆ්ට්වෙයා




දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන්  බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා.ඒ කියන්නෙ දත් මදින් නැති මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරනවා කියන එකනේ.:-P ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් ති‍යනවා.අපෙ කස්ටිය දිගට හරහට ෆෝටෝ ගන්නවා අහවල් එකාට අහවල් එක අහුවුනා වගේ.ඊට පස්සෙ ෆොටෝ බලන්න ඕනි වුනාම හති දමාගෙන ඔබනවා.
             ආතල් එකේ සිංදුවකුත් අහන ගමන් ෆොටෝ ටික ලස්සනට ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් වගේ දිග හැරෙනවනම් ඊට වඩා ‍ගතියක් තියෙනවා නේද?...
READMORE
 

ඇන්ඩ්‍රොයිඩ් කොම්පියුටරේට ගෙන්න ගමු-BlueStacks App Player


ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලෝකයේ අංක 1 මොබයිල් මෙහෙයුම් පද්ධති‍ය බව කවුරැත් දන්නවනේ.පසුගිය වසර කිහිපය තුල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති‍ය සීඝ්‍ර දියුණුවක් ලැබුවා.ඉස්සර අපි ෆෝන් එකක් ගන්නකොට බැලුවේ බ්‍රෑන්ඩ් එක.නොකියද,ඇපල්ද,සැම්සුන්ද.... කියලා.ඒත් දැන් බලන්නෙ ඇතුලෙ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ද කියලා.
READMORE