ඇන්ඩ්‍රොයිඩ් කොම්පියුටරේට ගෙන්න ගමු-BlueStacks App Player


ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලෝකයේ අංක 1 මොබයිල් මෙහෙයුම් පද්ධති‍ය බව කවුරැත් දන්නවනේ.පසුගිය වසර කිහිපය තුල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති‍ය සීඝ්‍ර දියුණුවක් ලැබුවා.ඉස්සර අපි ෆෝන් එකක් ගන්නකොට බැලුවේ බ්‍රෑන්ඩ් එක.නොකියද,ඇපල්ද,සැම්සුන්ද.... කියලා.ඒත් දැන් බලන්නෙ ඇතුලෙ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ද කියලා.
ඇන්ඩ්‍රොයිඩ් හොදයි තමා.නමුත් ඇන්ඩ්‍රොයිඩ් 4.2ජෙලි බීන්,4.0අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ෆෝන් වලට එන අලුත් ඇප්ස් බොහොමයක් පරණ ඇන්ඩ්‍රොයිඩ් 2.3 ජින්ජර් බෙඩ්,2.2 ෆෝයෝ ෆෝන් වල වැඩ නෑ.ඒත් ඔය අලුතින් එන හැම  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති‍යක් ගානෙම අපිට ෆෝන් ගන්න සල්ලි තියේය.සමහරුන්ට තාම ඇන්ඩ්‍රොයිඩ් ‍ෆෝන්  එකක් කියන්නෙ හීනයක් වෙන්න ඇති.ඉතිං ඕකට හොදම විසදුම BlueStacks App Player.ඉන්ස්ට්‍රෝල් කලා,ගූගල් ප්ලේ ස්ටෝරැවට ගියා,බා ගත්ත,ප්ලේ කලා.මේකෙන් වැඩ ගන්න නම් වින්ඩෝස් සර්විස් පැක් ත්‍රී වත් අඩුම තරමේ අවශ්‍යයයි.වෙන විශේෂ දෙයක් නම් නෑ.බා ගෙන ටැස් කොරලම බලන්නකෝ.ඔබට ජය.

                                                     3.2MB
LINK 1
LINK 2

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඇන්ඩ්‍රොයිඩ් කොම්පියුටරේට ගෙන්න ගමු-BlueStacks App Player ini dipublish oleh nishawi pada hari Tuesday, July 30, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඇන්ඩ්‍රොයිඩ් කොම්පියුටරේට ගෙන්න ගමු-BlueStacks App Player
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...