ඕනම ෆොටෝ එකකට තමන්ගෙ සීල් එක ගහගන්න-Watermark Utility


අද දෙන්න යන්නේ වෝටර් මාර්ක් දාන්න නියම භාණ්ඩයක්.අපි ගත්ත ෆොටෝ ටිකකට,එහෙම නැත්තම් වෙබ් සයිට් එකකට දාන්න යන ෆොටෝ ටිකකට වෝටර් මාර්ක් දාන්න අවශ්‍ය වුනාම මේ සොෆ්ටුව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්...
ෆොටෝෂොප් වගේ ඇඩ්වාන්ස් සොෆ්ටුවක් එක්ක ගත්තම මේක ඉතාම සරලයි.භාවිතා කරන්න වැඩි දැනුමක් අවශ්‍ය නැහැ.එහෙනම් බා ගන්න.



2.3MB
LINK 1
LINK 2

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඕනම ෆොටෝ එකකට තමන්ගෙ සීල් එක ගහගන්න-Watermark Utility ini dipublish oleh nishawi pada hari Tuesday, July 30, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඕනම ෆොටෝ එකකට තමන්ගෙ සීල් එක ගහගන්න-Watermark Utility
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...