මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ , කොහෙද ඉතින් මාත් ඉස්සර ඒවගෙ කට්ටක් කාපු එකෙක් තමයි මෙහෙම කිව්වට. මීට පස්සේ එහෙම කටු කන්න ඔනේ නෑ මෙතන තියෙනවා Fonts 2564 ක් ම සිංහල Fonts 1775 ක් ද , ඉංග්‍රීසි Fonts 743 ක් ද , එක එක විදියේ රුප අක්ෂර තියෙන Fonts 46 ක් ද මෙහි අඩංගු කරලා තියෙනවා. Mega Pack එක කොටස් කරලා තියෙන නිසා ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි  බාගත කරගන්න පුලුවන්. 
                                     Sinhala Fonts Pack ( Fonts 1775 )  _ 96.47MB
                 
                                   English Fonts Pack ( Fonts 743 )  _ 177.09MB
 
                                    Other Fonts Pack ( Fonts 46 )  _ 7MB
- See more at: http://www.majezticworld.blogspot.com/2013/07/fonts-fonts-mega-pack.html#sthash.BOWLEWTk.dpuf
Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi
 
 
supiri ban (Y)
ReplyDelete