ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද ???

අද මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩාක් වටිනා මෘදුකාංගයක් 

මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. ඇත්තටම කිව්වොත් මට මේ මෘදුකාංගය open කරාමත් මාර බයක් හිතෙන්නේ මොකද මම ලැප් එකක් use කරන්නේ lap එකේ හර්ඩ් එක death වෙන දවස බලනවා කියන්නේ  :( .......ඒ හින්ද මම බැලුවේ මගේ com එකෙන් :D.  මම හිතන විදියට ඕනනම් USB බලන්නත් පුළුවන්... තව ATA Drive වලත් බලන්න පුළුවන්.මේකේ දාල නම් තියන්නේ.... windows vista සහ 7 කියලා xp වලට කොහොමද දන්නේ නැ....xp තියන කෙනෙක් දාගෙන බලල වැඩ නම් මට comment එකක් දාන්න මතක් කරලා ....


හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො

 

creak එක පහලින් , (creak එක නැතුව උනත් බලන්න පුළුවන්)

 


password : http://cyberzoon.blogspot.com/


ඕනන පහල ආකාරයට තමා life time එක පෙන්නන්නේ :(








          

 


බලාගත්තට පස්සේ software එක minimize කරන්න එවිට පහලට  පොඩි icon එකක් එයි එකෙන් බලා ගන්නත් පුළුවන්.....

ඔන්න මම හිතන විදියට ගොඩාක් වටිනා දෙයක් වන්න ඇති ඔයාලට . දුකින් ලිව්වා එකම post එක තමා මේක :( .. හරි නේ මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න. පුලුවන්නම් ඔයාලගේ hard disk life time එකේ image එකක් දන්නා. මරණාසන්න hard disk තියනවානම් දැන්ම පිලියමක් යොදාගන්න. මැරුණු දවසට මටත් කියන්න හොදේ.... හරි එහෙනම් මම දැන් යනවා එහෙනම් නැවතත් මෙවැනිම වැදගත් දෙයකින් නැවත හමුවෙමු.

උපුටා ගැනීම : http://cyberzoon.blogspot.com

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද ??? ini dipublish oleh nishawi pada hari Tuesday, September 3, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 2 komentar: di postingan ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද ???
 

2 ප්‍රතිචාර:

  1. මේක install කරන්න බෑ මචං

    ReplyDelete
  2. crack eke site ekata yanne na bn...........

    ReplyDelete

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...