Angry Birds Star Wars



    Android වල ජනප්‍රියම ගේම් එකක් තමයි Angry Birds කියන්නෙ... Rovio Mobile තමයි මේක Develop කරන්නෙ... 
   එයාල හිතුවෙවත් නැති විදිහට Angry Birds ගේම් එක ජනප්‍රිය වෙලා.. ඒක හින්ද එයාලAngry Birds,,,Angry Birds Rio,,,Angry Birds Space,,,Angry Birds Seasons,,, වශයෙන් ගේම්ස් මාලාවක් නිකුත් කරා.. ඒ හැම එකක්ම වගෙ ගොඩක් ජනප්‍රිය වුනා කිව්වොත් හරි... ඒ හින්දම Angry Birds ගේම්ස් PC වලටත් නිකුත් කරන්න Developers ල කටයුතු කරා...
Angry Birds ගේම් Collection එකට අද (2012-11-8) තවත් අලුත් Angry Bridsla ටිකක් එකතු වුනා... ඒ තමයි Angry Birds Star Wars ... මේක අනිත් Angry Birds ගේම්ස් වලට වඩා වෙනස් අංග එකතු කරල තියෙනව.. කලින් එවගෙ වගේම සටන තියෙන්නෙ Pigs ල එක්ක... තව කලින් ඒවට වඩා වෙනස් හැකියාවන් තියෙන කුරුලු හමුදාවනුත්, වෙනස් විදිහෙ පසුබිමකුත් යොදාගෙන තමයි ගේම් එක නිර්මාණය කරල තියෙන්නෙ.. මාත් ගේම් එක Play කරන්න පටන් ගත්ත විතරයි... ඔයාලත් Play කරල බලල කමෙන්ටුවක් එහෙම දාල ගියාට කමක් නෑ හොදේ..:D
Gameplay Trailer එක බලන්න මෙතනින්



For Android...
    Google Play එකෙන් මෙතනින් Download කරගන්න...

   APK එක Torrent වලින් මෙතනින් Download කරගන්න.. 



For PC...

 Torrent වලින් මෙතනින් Download කරගන්න.. 






Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Angry Birds Star Wars ini dipublish oleh nishawi pada hari Monday, September 2, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Angry Birds Star Wars
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...