ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...

ඔන්න එහෙනං අදත් අරන් ආවා අලුත් පොස්ට් එකක් මේ ටිකේම ඕගොල්ලන්ට බ්ලොග් එකේ අනිත් ඇඩ්මින්ලා පට්ට පොස්ට් ටිකක් දාලා තිබ්බනේ..මටත් හිතුනා හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක් ලියන්න..මේක නං ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් තමයි හරිය..අද මම කියල දෙන්න හදන්නේ ඕනෙම moniter එකකින් 3D බලන විදිය..


හරි ඉස්සෙල්ලාම අපිට ඕනේ වෙනවා 3D බලන කන්නාඩියක්...3D බලන කන්නාඩියක් කඩේ රුපියල් 3500ක් විතර වෙනවා හෙ හේ...දැන් දුක් වෙන්න එපා අනේ මට කන්නාඩියක් ගන්න වෙන්නේ නෑ කියලා..ගේමක් නැතුව අපි එකක් හදමු...
මේකට අපි යොදා ගන්නේ නිල් සහ රතු තමයි..බය වෙන්න එපා අපි ගෙදරදීම එකක් හදා ගමු ඈ..මේක ලේසි වෙන්නත් එක්ක පල්ලෙහායින් පොඩි video කෑල්ලක් දැම්ම කට්ටියට බලන්න ඒක බලාගෙන මේ 3D කන්නාඩිය හදාගන්න හොදේ...


හරි මන් හිතනවා ඔගොල්ලන් ඔය කන්නාඩිය සුපිරියටම හදන් ඇති කියල...හරි දැන් අපිට ඕන වෙනවා පොඩි player එකක් QQ player කියලා එක මේ පල්ලෙහායින් බාගෙන ඔයාට ඕනේ ෆිල්ම් එක play කරන්න විතරයි තියෙන්නේ එහෙනං එකත් බාගන්නකො..මේක crt moniter වලටත් වැඩ එත් එච්චර ගතියක් නෑ LED/LCD එකකින් නං සුපිරියට බලන්න පුළුවන්...

අපි නං හැමදාම බලන්නේ 3D තමයි ඔන්න screen ෂොට් එකක් 


29 MB

එහෙනං අදට වැඩ ඉවරයි ආයිමත් මේ වගේ පට්ට පොස්ට් එකක් අරගෙන එන්නන් සුභ දවසක්
- See more at: http://www.majezticworld.blogspot.com/2013/07/moniter-3d.html#sthash.zDQj5Ryn.dpuf

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න... ini dipublish oleh nishawi pada hari Tuesday, July 30, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...