ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..!


     

      මේක මම ලියන්න හිතුවේ සමහර අපේ යාලුවන්ට  තවමත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් හරි හැටි ස්ථාපනය කරගන්නට හැකියාවක් නැතිවෙලා තියන නිසයි.. මොකද නොමිලයේ දෙන ඒවා ගොඩක් හොයන්නත් ආමාරැයිනේ.. අනික ඒවා ගොඩක් වෙලාවට අත්හදා බැලීම සදහා නොමිලයේ ලබා දෙන ඒවා.. ඉතින් තවත් ඔබගේ පරිගණකය ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නොමැති පරිගණකයක් කරගත යුතු නැහැ..

දැන්ම පහත කෙටි පියවරයන් අනුගමනය කරන්න.

  • පහත ලින්ක් එකෙන් ඇවාස්ට් ප්‍රතිවයිරස් මෘදුකාංගය බාගත කරගන්න.
  • ස්ථාපනය කරගැනීමෙන් පසුව ඔබ කළ යුත්තේ එය ඇක්ටිවේට් කරගැනීමය. 
ඇක්ටිවේට් කරගැනීම සදහා මා සපයා ඇති ගොණුව බාගත කොට ගෙන එහි ඇති ඕනෑම ඇක්ටිවේෂන් අංකයක් යොදා ඇක්ටිවේට් කරගත හැකිය.

      වැදගත් : බොහෝ දෙනෙක්ට නව සංස්කරණ සදහා මුලින් ලබාදුන් යතුරු ක්‍රියා නොකරන නිසා, යාවත්කාලීන කළ හැකි සම්පූර්ණ සෙටප් ගොණුවද මේ සමග දැන් ඔබට ඇවාස්ට් බාගැනීමට දැන් පහත ලිනක් එකෙන් පුලුවන්..! 

84.32 MB

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..! ini dipublish oleh nishawi pada hari Monday, September 2, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..!
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...