ඔබ නොදැනුවත්ව ram එකේ තැම්පත් වී ඇති කරදරකාරී file ඉවත් කරගන්න


ivy_bridge_high_speed_ram_run_with_g_skill_pc3_20800_2666mhz_ripjawsz                     අප සෑම දෙනා පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගැමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...







READMORE
 

ඔයාගේ Hard Disk එක මැරෙන දවස බලාගමුද ???

අද මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩාක් වටිනා මෘදුකාංගයක් 

මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. ඇත්තටම කිව්වොත් මට මේ මෘදුකාංගය open කරාමත් මාර බයක් හිතෙන්නේ මොකද මම ලැප් එකක් use කරන්නේ lap එකේ හර්ඩ් එක death වෙන දවස බලනවා කියන්නේ  :( .......ඒ හින්ද මම බැලුවේ මගේ com එකෙන් :D.  මම හිතන විදියට ඕනනම් USB බලන්නත් පුළුවන්... තව ATA Drive වලත් බලන්න පුළුවන්.මේකේ දාල නම් තියන්නේ....
READMORE
 

මවුස් එක තියපු ගමන් සිංහල තේරුම බලාගන්න


මම අද ඔයාලට දෙන්න යන්නේ කවුරුවත් කවදාවත් දීපු නැති විදිහේ ගැජට් එකක්.

හැමෝම දන්නවනේ දැන් වැඩි දෙනෙක් පාවිච්චි කරන බ්‍රවුසර් එක එක්කෝ ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් නැත්තන් ඔපෙරා කියලා...
ඉතින් අපි කවුරුත් කඩ්ඩෙන් අංග සම්පුර්ණ නැහැයි කියල හැමෝම දන්නවනේ???
එක නිසා තමයි මම ඔයාලට දෙන්න යන්නේ මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පොඩි එක්ස්ටෙන්සන් එකක්. මෙගබ්ය්ටේ 2ක් වත් නෑ මේක නමුත් වචන ලක්ෂ 5 කට වඩා මෙය තුල අඩංගු වෙලා තියෙනවා...ඉති මේ ෆයිල් එක ක්‍රෝම්, ඔපෙරා වලට එකමයි.. නමුත් ෆයර් ෆොක්ස් වලට ඉංගිරිය කියල වෙනම එකක් එනවා...එකත් මම අද දෙනවා.... මේක ඔයාලට නෙට් එකේ කොච්චර හෙව්වත් හම්බෙන්නේ නෑ එක 100% ක් ෂුවර්

මෙන්න පල්ලෙහා ලින්ක් ටික තියෙනවා අරගෙන ඩවුන්ලෝඩ්  කරගෙන තමන්ගේ පාවිච්චි කරන බ්‍රවුසර් එකට ඇදල දාන්න විතරයි.. එතකොට අහනවා add කරන්නද කියල. එකෙන් add කියන එක ක්ලික් කරාම හරි...
 වැඩේ ඉවර උනාට පස්සේ උඩින්ම මේ වගේ ගැජට් එකක් එයි.
 එක පාට වෙලා තියෙනකොට වචනයක් ලගට ගිහි ට්‍රයි කරලා බලන්න...


මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් : 


  • ක්රෝම් සහ ඔපෙරා සදහා :- Click Here
  • ෆයර්ෆොක්ස් සදහා :- Click Here



READMORE
 

Angry Birds Star Wars



    Android වල ජනප්‍රියම ගේම් එකක් තමයි Angry Birds කියන්නෙ... Rovio Mobile තමයි මේක Develop කරන්නෙ... 
   එයාල හිතුවෙවත් නැති විදිහට Angry Birds ගේම් එක ජනප්‍රිය වෙලා.. ඒක හින්ද එයාලAngry Birds,,,Angry Birds Rio,,,Angry Birds Space,,,Angry Birds Seasons,,, වශයෙන් ගේම්ස් මාලාවක් නිකුත් කරා.. ඒ හැම එකක්ම වගෙ ගොඩක් ජනප්‍රිය වුනා කිව්වොත් හරි... ඒ හින්දම Angry Birds ගේම්ස් PC වලටත් නිකුත් කරන්න Developers ල කටයුතු කරා...
READMORE
 

පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු.

   කොහොමද යාළුවනේ..අද මම ඔයාලව දැනුවත් කරන්නේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතාකරමින් පරිගණකය වේගවත් කරගන්නේ කොහොමද කියලායි.. මේ සදහා විවිධාකාරයේ මෘදුකාංග තිබුනත් මම මෙහිදී කිසිදු මෘදුකාංගයක් භාවිතාකරන්න යන්නේ නැහැ... මෙම ක්‍රමයෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය වැඩිකරගත හැකිවෙනවා වැඩිපුර ඉඩක් පෙන් ඩ්‍රයිව් එකෙන් ලබාගැනීමට හැකිවන නිසා.. හොදයි එහෙනම් අපි බලමු එය සිදුකරගන්නේ කරන්නේ කියලා...





පියවර :-
  • පෙන් ඩ්‍රයිව් එක ප්ලග් කරගන්න.
  • මයිකොම්ප්‍යුටර් වෙත ගොස් පෙන් ඩ්‍රයිව් සළකුණ Right ක්ලික් කර Properties වෙත යන්න.
  • Ready Boost යන Tab එක ක්ලික් කරන්න. එවිට පහත සදහන් පරිදි වින්ඩෝවක් ලැබේ.


    • Use This Device ක්ලික් කර ඇප්ලයි කරගන්න. දැන් ඔබ සාර්ථකව මෙම කාර්යය සිදුකර අවසන්. දැන් සිට එය ක්‍රියාකරන්නේ RAM එකක් ලෙසටයි.
    Windows XP සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1. පෙන් ඩ්‍රයිව් එක ප්ලග්කරන්න. ඔබගේ පෙන් ඩ්‍රයිව් එන 1GB එකක්වත් විය යුතුය. වඩාත් සුදුසු4GB ප්‍රමාණයේ එකක්ය.

    2. My Computer  වෙත ගොස් පෙන් ඩ්‍රයිව් එක Right ක්ලික් කර Properties>Advanced -> Performance Settings වෙත යන්න.

    3. දැන් Advanced -> Change වෙත යන්න.

    4. පෙන් ඩ්‍රයිව් එක තෝරා Custom Size වල Initial size එකට හා Maximum size එකට කැමති අගයන් ලබා දී OK  කරගන්න.
    READMORE
     

    ඇවාස්ට් 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි..!


         

          මේක මම ලියන්න හිතුවේ සමහර අපේ යාලුවන්ට  තවමත් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් හරි හැටි ස්ථාපනය කරගන්නට හැකියාවක් නැතිවෙලා තියන නිසයි.. මොකද නොමිලයේ දෙන ඒවා ගොඩක් හොයන්නත් ආමාරැයිනේ.. අනික ඒවා ගොඩක් වෙලාවට අත්හදා බැලීම සදහා නොමිලයේ ලබා දෙන ඒවා.. ඉතින් තවත් ඔබගේ පරිගණකය ප්‍රතිවයිරස් මෘදුකාංගයක් නොමැති පරිගණකයක් කරගත යුතු නැහැ..
    READMORE
     

    Torrent - IDM වලින් බාමු (Direct Links)...


     
    ඔයාලත් Torrent වලින් Download කරලා ඇති නේද ඕනි තරම්. සමහර දවස් වලට එපා වෙලා ඇති බලන් ඉඳලත් Download වෙනකන්. ඒ මදිවට තව Upload වෙනවත් එක්ක. අපිට ලංකාවේ තියෙන Data Packages එක්ක Upload කරන්න තියා Download කරගන්නත් මදි සමහර වෙලාවට. මම එක පාරක් Torrent වලින් 
    Download කරලා අනතිමේට බලද්දි Torrent මුලු Download ගාන 6GB සහ Upload ගාන 9GB. එපා වෙනවනේ ඉතින්.
        Torrent ෆයිල් IDM වලින් බානකොට වෙන්නේ මේකයි. අපි ඒ සඳහා සහය ගන්න Site වල Cloud Server වලින් ඒ Torrent එක ඉක්මණින් බාගෙන අපිට එයාලගේ ඒ සර්වර් එකෙන් ඒ ෆයිල් එකට Direct Link එකක් දෙනවා. ඉතින් එතකොට අපිට IDM වගේ ඕනිම Download Manager එකක් හරහා ඒක Download කරගන්න පුලුවන්. එතකොට Upload කර කර ඉන්න ඕනිත් නෑ.   
    READMORE
     

    OS එකක් ඇතුලේ තවත් OS ගොඩක වැඩ කරමු...


        ඔන්න මම අදත් මම දන්න තවත් දෙයක් ගැන ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඔයාලත් පරිගනක පාඨමාලා එහෙම හදාරලා ඇති ලංකාවේ. කොච්චර අලුත් OS ආවත් කොච්චර අලුත් Software ආවත් උගන්නන්නෙම පරන ඒවාමයි. උදාහරණයක් විදිහට...
    READMORE
     

    වින්ඩෝස් XP , 7 , 8 තුනම මෙගාබයිට් 20ට බාගන්න

                    

      මෙන්න ෙගෙනාවා පට්ටම බඩු 3ක්.දැන් ඉතින් පණ යනකන් පැය ගනන් OS බාන්න අවශ්‍යය නැහැ. ඒකම තැනකින් වින්ඩෝස් XP,වින්ඩෝස් 7,වින්ඩෝස් 8 බාගන්න පුලුවන්.මේකෙ තියෙන විශේෂත්වය තමයි මේ තුනම බාන්න යන්නේ මෙගාබයිට් 20යි.ඒකත් හොදයිනේ නේද??සල්ලිත් ඉතුරුයි කාලයත් ඉතුරුයි..

      මේ තුන බාගෙන win rar වලින් extract කරන්න.ඊට පස්සෙ ඔයාට ලැබෙන ISO ෆයිල්ස්  CD හෝ PEN එකකට හරි දාගෙන කම්පියුටර් එකට දාගන්න පුලුවන්...පහල ලින්ක් වලින් කැමති එකක් බාගන්න..


    Windows Xp Key - QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T

    Windows 7 key    -  මේ පිලිබදව අපගේ බ්ලොග් එකේ ලිපියකින් දක්වා ඇත. මෙතනින් යන්න



    Windows 8 key    - VMNVQ-VH6XM-GCYW7-4X8VM-8FDG3

                                   M2XN7-4PT2W-H8GJF-X7D9Y-MY2KQ

                                   Q9QX3-BNJ4R-WVGMC-RJK89-XKT63
                                   8N4QH-2WT9H-T7GRF-3JBKY-DPBQD
                                   PW39T-8NHVC-JGCJD-CYB6F-F6V3D



    *ඉහත දැක්වෙන ඩවුන්ලොඩ් ලින්ක් ක්ලික් කර ඩවුන්ලෝඩ් කිරීමට යාමේදී ලැබෙන නව පිටුවේ තත්පර 5ක් සිටීමෙන් අනතුරුව එම පිටුවේ ඉහල කෙලවරේ Skip add button එකක් දිස් වේ. එය ක්ලික් කිරීමෙන් ඔබගේ ඩවුන්ලෝඩ් කිරීම සාර්ථකව කර ගන්න.

    ඔබේ අදහස් කමෙන්ට් කරන්න...................!
    READMORE
     

    WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ..

    ඔන්න යාළුවනේ අදත් අපේ කට්ට්ය වෙනුවෙන් මන් අරන් ආවා HACKING යටතේ සුපිරි පොස්ට් එකක්...මේක නං අනිත් පොස්ට් වගේ නෙමෙයි තරමක් සංකීර්ණ කටයුත්තක්...හරි අද අපේ වැඩේ තමයි...WIFI password එකක් හැක් කිරීම.හරිම ලේසි...බය වෙන්න දෙයක් නෑ
    READMORE
     

    එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක.....

    READMORE
     

    Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු...

    අහ්.....,,,,  යාළුවනේ  කොහොමද ඉතින් ඕන් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දන්න ඕනා කියල , මේ දවස් ටිකේනං අපේ හේෂාන් අයියා පට්ට පෝස්ට් ටිකක් බ්ලොග් එකට දාල තිබ්බනේ. ඉතින් ඒක නිසා මම වැඩිය බ්ලොග් එකට පෝස්ට් දැම්මෙ නෑ. ඕන් අද මම ගෙනාව Software එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format  කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක් නේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන්  Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි. 
    READMORE
     

    ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...

    ඔන්න එහෙනං අදත් අරන් ආවා අලුත් පොස්ට් එකක් මේ ටිකේම ඕගොල්ලන්ට බ්ලොග් එකේ අනිත් ඇඩ්මින්ලා පට්ට පොස්ට් ටිකක් දාලා තිබ්බනේ..මටත් හිතුනා හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක් ලියන්න..මේක නං ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් තමයි හරිය..අද මම කියල දෙන්න හදන්නේ ඕනෙම moniter එකකින් 3D බලන විදිය..

    READMORE
     

    චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න-Instant Photo Sketch


    වැඩ්ඩෙක් ලස්සනට චිත්තරයක් අදිනකොට බලන් ඉන්න ආස හිතෙනවා.එහෙම වෙලාවට මටත් මේ වගේ ලස්සන වැඩ පාරක් දාන්න තියෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතෙන වාර අනන්තයි,අප්‍රමාණයි.ඒත් ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,කියල කතාවකුත් තියෙනවනේ.ඉතිං චිත්‍ර බැරි වුනත් කොම්පීතර
    සමතෙකුට වැඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක් තමා මේ. 
    READMORE
     

    ඩෙස්ටොප් එකට ෂෝක්,ෂෝට්කට් දා ගන්න-Nexus Mac Style Docker


    අපිට හැමදාම කොම්පීතරේ ඩෙස්ටොප් එක එකම විදියට පේනකොට පට්ට බෝරිංනේ, හරියට හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි වගේ.Nexus Mac Style Docker කියන්නෙ ඩෙස්ටොප් එකට ටොප් කැටයම් පාරක් දා ගන්න,ලස්සන ෂෝට් කට් හදාගන්න,වැඩ පහසු කරගන්න හදුන්වා දීපු සුපිරි සොෆ්ට්වෙයා එකක්. තව සීපීයු යූසේජ් එක,රැම් භාවිතාව,අදාල ප්‍රදේශයට කාලගුණය.. අර ලයිව් ස්කෝර් වගේ අප්ඩේටබල් බලා ගන්නත් පුලුවන්.ගොඩක් අය මේ ගැන දන්නවා වගේම දැනට පාවිච්චි කරනවත් ඇතිනේ.
    READMORE
     

    ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න-Is My LCD OK


    ලයිට් බිල වැඩි වුනත් එක්කම  ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනානේ.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.ඒවා පාවිච්චි කලාම අපෙ ඇස් වලටත් බඩු බනිස් තමා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.
    READMORE
     

    ඕනම ෆොටෝ එකකට තමන්ගෙ සීල් එක ගහගන්න-Watermark Utility


    අද දෙන්න යන්නේ වෝටර් මාර්ක් දාන්න නියම භාණ්ඩයක්.අපි ගත්ත ෆොටෝ ටිකකට,එහෙම නැත්තම් වෙබ් සයිට් එකකට දාන්න යන ෆොටෝ ටිකකට වෝටර් මාර්ක් දාන්න අවශ්‍ය වුනාම මේ සොෆ්ටුව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්...
    READMORE
     

    ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න-Bolide Slide Show Creator LABELS: වීඩියෝ, සොෆ්ට්වෙයා




    දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන්  බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා.ඒ කියන්නෙ දත් මදින් නැති මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරනවා කියන එකනේ.:-P ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් ති‍යනවා.අපෙ කස්ටිය දිගට හරහට ෆෝටෝ ගන්නවා අහවල් එකාට අහවල් එක අහුවුනා වගේ.ඊට පස්සෙ ෆොටෝ බලන්න ඕනි වුනාම හති දමාගෙන ඔබනවා.
                 ආතල් එකේ සිංදුවකුත් අහන ගමන් ෆොටෝ ටික ලස්සනට ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් වගේ දිග හැරෙනවනම් ඊට වඩා ‍ගතියක් තියෙනවා නේද?...
    READMORE
     

    ඇන්ඩ්‍රොයිඩ් කොම්පියුටරේට ගෙන්න ගමු-BlueStacks App Player


    ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලෝකයේ අංක 1 මොබයිල් මෙහෙයුම් පද්ධති‍ය බව කවුරැත් දන්නවනේ.පසුගිය වසර කිහිපය තුල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති‍ය සීඝ්‍ර දියුණුවක් ලැබුවා.ඉස්සර අපි ෆෝන් එකක් ගන්නකොට බැලුවේ බ්‍රෑන්ඩ් එක.නොකියද,ඇපල්ද,සැම්සුන්ද.... කියලා.ඒත් දැන් බලන්නෙ ඇතුලෙ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ද කියලා.
    READMORE
     

    පරිගණකයේ ආයු කාලය වැඩි කරගනිමු!

    අපි කවුරුත් කැමතියි අපේ කොම් එක අවුලක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒත් අපේ නොදන්නාකම නිසා අපේ කොම් එකේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මම කල්පනා කළා  අපේ යාලුවන්ට කොම් එක වැඩි කාලයක් අප්සෙට් එකක් නැතිව පාවච්චි කරන්න පුංචි උපදෙස් ටිකක් දෙන්න.
    READMORE