FB එකේ Messages දැක්කත් නොදැක්කා වගේ ඉමු...


මේකනම් සෑහෙන්ඩ වටිනා Extension එකක් තමා මටනම් ,

 හැබැයි ඉතින් ඔයාලට කොහම වෙයිද දන්නේ නෑ. ඇත්තටම ගොඩක් කාර්යයබහුල පුද්ගලයන්ටනම් ගොඩක් වැදගත්. මේ ලඟකදී ඉදන් ඔයාලා දැකලා ඇතිනේ නේද FB එකේ Chat කරද්දී අපි අපේ යාලුවෙක්ට Message එකක් යවලා එයා එක බැලුවහම වැටෙනවා "Seen" කියලා. ඒ කියන්නේ එයා ඒ Message එක දක්කා කියන එක  එතකොට අපිට දැනගන්න පුළුවන් එයා ඒක දැක්කද නැද්ද කියලා . ඔන්න ඉතින් අපි GF එක්ක Chat කරනවා කියමුකෝ එයා ඔන්න අපිට Message එකක් එව්වා අපිත් ඉතින් ටක්ගාලා එවපු ගමන් open කරලා බලනවනේ  බලපු ගමන් එයාගේ Chat box එකේ Display වෙනවා "Seen" කියලා ඔන්න ඉතින් එහෙම වැටිලා Reply Late උනොත් එහෙම ඉවරයිනේ.

බැනුම් කොටියි ඒවා ඉතින් මම කියන්න ඔනේ නෑනේ මේ Extension එක දාගත්තහම අපිට අපේ යාලුවෝ එවන Messages බැලුවට එයාලගේ Chat box එකේ පෙන්නේ නෑ "Seen" කියලා එතකොට ඕනෙනම් Reply නොකර උනත් ඉන්න පුලුවන්නම් Busy නම් එහෙම. එතකොට එයා හිතන්නේ අපි දැක්කේ නෑ කියලනේ . බැරි වෙලාවත් මේ Extension  එක දාලා තිබ්බේ නැත්නම් එයා එවපු Message එක බැලුවහම "Seen" කියලා එයාගේ Chat box එකේ Display වෙනවනේ එහෙම වෙලත් අපි ඉතින් Reply නොකරහම එයාල තරහ වෙන්න පුළුවන්. යාලුවෝ තරහ නොකරගෙන Chat කරන්නත් හොද ක්‍රමයක් මේක . ඔන්න එහෙනම් කැමති අය පහලින් Download කරගන්නකෝ.

download here

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel FB එකේ Messages දැක්කත් නොදැක්කා වගේ ඉමු... ini dipublish oleh nishawi pada hari Friday, September 21, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 2 komentar: di postingan FB එකේ Messages දැක්කත් නොදැක්කා වගේ ඉමු...
 

2 ප්‍රතිචාර:

  1. පොඩි උනාට සෑහෙන්න වටිනවා යාලූ.

    ReplyDelete
  2. Godak watina soft ekak.... Thanks Admin!

    ReplyDelete

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...