පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...


මේ දවස් වල තිරගත වන ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තමයි The Hobbit කියන්නෙ. පුද්ගලිකව මගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා තමයි පීටර් ජැක්සන්. The Lord of the Rings (2001) හා King Kong (2005) වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මොහුගෙ වැඩ ගැන නොදැන ඉන්න විදියක් නෑ.
 මට නම් ෆිල්ම් එකක් බලනවට වඩා කැමතියි ෆිල්ම් එකක් හදන හැටි බලන්න.
Hobbit හදපු හැටි බලන්න කැමති අයට Youtube වලින් අහුල ගත්තු වීඩියෝ සෙට් එකක් දානවා බලන්න. සමහරු නම් දැනටමත් මේ සෙට් එකේ තියෙන සමහර වීඩියෝ බලලා ඇති. සමහර විට බලපු නැති වීඩියෝත් ඇති. ඔන්න පහලින් දැම්මා එහෙනම්... මම නම් 1080p කොලිටියෙන් බාගෙනම බැලුවා. කැමති අයට ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරි Youtube ඩවුන්ලෝඩරයක් හරි බාවිතා කරලා. වීඩියෝ දහයක් තියෙනවා දහයම බලන්න. මම මේ කල්පනා කරේ ලාංකීය සිනමාව මේ තත්වෙට එන්න කොයිතරම් කාලයක් යයිද කියලා. සමහර විට කවදාවත්ම එන එකක් නෑ...:)



වැඩේ හොඳ නම් කමෙන්ට් එකක් දානගමන් සයිට් එකේ මෙම්බර් කෙනෙක් වෙලා යාලුවොත් එක්ක බෙදාගන්න ශෙයා පාරකුත් දාන්න. එහෙනම් අදට මම ගියා...:D

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත... ini dipublish oleh nishawi pada hari Friday, February 1, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...