තමන්ගේ Group එකට මෙම්බර්ස්ලා පට ගාල Add කරගන්න...



Facebook ගෲප් මේනියාව මේ දවස් වල බොහොම වේගයෙන් පැතිරෙන රෝගයක්. මටත් වැලඳිලා තිබුනා ඉස්සර. දැන් ටිකක් හොඳයි. අපි හැමෝම කැමතියි තම තමන්ගෙ ගෲප් වල ඉන්න සාමාජික සංඛ්‍යාව වැඩි වෙනවා නම්....

ඒත් ඉතින් ඉස්සර නම් ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන. ඒත් දැන් එහෙම නෑ. පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් වෙන්නෙ...

අපි බලමු පියවරෙන් පියවර කොහොමද වැඩේ කරන්නෙ කියලා.


01.) මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගෙ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න ඔයා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.



02.) ඊට පස්සෙ තම තමන් බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක අනුව පහත පියවරවල් නිසි පරිදි අනුගමනය කරන්න.

Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.

3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.

4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

5. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න. 



Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.

3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

4. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න. 





Copy කරලා Paste කරන්න (Ctrl + V) කියන කී දෙක එක පාර ඔබන්න.

වැඩේ හරි ගියා නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel තමන්ගේ Group එකට මෙම්බර්ස්ලා පට ගාල Add කරගන්න... ini dipublish oleh nishawi pada hari Saturday, September 22, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan තමන්ගේ Group එකට මෙම්බර්ස්ලා පට ගාල Add කරගන්න...
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...