කොහොමද යලුවනේ ගොඩ දවසකින් තමා මේපැතත්තෙ ආවේ,මම අද ආවේ ඔයාලාට දෙයක් කියලා දෙන්න හිතාගෙන..හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො.මම අද ඔයාලාට කියලා දෙන්නෙ Folders Lock කරන්න පුලුවන් විදිහක් ගැන. දැන් ඔයාලා හිතයි මම Software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා නැහැ යාලුවනේ මම මේක කරන්න කියලා දෙන්නේ Software එකක් නැතුව.
Software එකක් නැතුව Folders lock කරමු ...
කොහොමද යලුවනේ ගොඩ දවසකින් තමා මේපැතත්තෙ ආවේ,මම අද ආවේ ඔයාලාට දෙයක් කියලා දෙන්න හිතාගෙන..හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො.මම අද ඔයාලාට කියලා දෙන්නෙ Folders Lock කරන්න පුලුවන් විදිහක් ගැන. දැන් ඔයාලා හිතයි මම Software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා නැහැ යාලුවනේ මම මේක කරන්න කියලා දෙන්නේ Software එකක් නැතුව.
Free-Money
මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.
අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ.මදි නේද?
මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ.රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය.ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ.මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා...
තමන්ගේ Group එකට මෙම්බර්ස්ලා පට ගාල Add කරගන්න...
Facebook ගෲප් මේනියාව මේ දවස් වල බොහොම වේගයෙන් පැතිරෙන රෝගයක්. මටත් වැලඳිලා තිබුනා ඉස්සර. දැන් ටිකක් හොඳයි. අපි හැමෝම කැමතියි තම තමන්ගෙ ගෲප් වල ඉන්න සාමාජික සංඛ්‍යාව වැඩි වෙනවා නම්....
ඒත් ඉතින් ඉස්සර නම් ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන. ඒත් දැන් එහෙම නෑ. පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් වෙන්නෙ...
අපි බලමු පියවරෙන් පියවර කොහොමද වැඩේ කරන්නෙ කියලා.
01.) මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගෙ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න ඔයා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.
02.) ඊට පස්සෙ තම තමන් බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක අනුව පහත පියවරවල් නිසි පරිදි අනුගමනය කරන්න.
Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.
1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.
3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.
4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.
5. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න.
Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුගමනය කරන්න.
1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.
4. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න.
Copy කරලා Paste කරන්න (Ctrl + V) කියන කී දෙක එක පාර ඔබන්න.
වැඩේ හරි ගියා නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
මූන පෙන්නල පරිගනකයට ඇතුලු වෙමු ...
යාලුවනේ මේක එල කිරි වගේ වැඩක් කරන්න තියෙන්නෙ සුලු දෙයයි..... මුලින්ම මෙන්න මේ සොෆ්ට එක බා ගන්න පල්ලෙහ තියන ලින්ක් එකෙන් http://www.luxand.com/blink/ ඊට පස්සෙ මෙක ක්‍රැක් කර ගන්න ඔනෙ එකට මේ යට තියන ලින්ක් එකට ගිහින් ක්‍රැක් එක බා ගන්න http://www.mediafire.com/?0tvvfw8eh53wsvs
මේ පල්ලෙහ තියන වීඩියෝ එකේ විදිහට ක්‍රැක් කර ගන්න http://www.youtube.com/watch?v=pFPIg6CYkSE දැන් වැඩේ ඉවරයි ... දැන් ඉතින් පාස්වර්ඩ් ගගහා වද වෙන්න ඔනෙ නෑ ඔන් කලා මුන පෙන්නුව වැඩේ ගොඩ මේකෙ තව වැඩක් තියනවා කණ්නාඩි දැම්මොත් හරි කොන්ඩෙ වෙනස් උනොත් හරි රැවුල වෙනස් උනොත් හරි එයා ගානට ඔයා කියල අදුර ගන්නව ඒ දේවල් ගැන කිසි දේකට බය වෙන්න එපා......එහෙනන් අපි ගියා !!
FB එකේ Messages දැක්කත් නොදැක්කා වගේ ඉමු...
මේකනම් සෑහෙන්ඩ වටිනා Extension එකක් තමා මටනම් ,
හැබැයි ඉතින් ඔයාලට කොහම වෙයිද දන්නේ නෑ. ඇත්තටම ගොඩක් කාර්යයබහුල පුද්ගලයන්ටනම් ගොඩක් වැදගත්. මේ ලඟකදී ඉදන් ඔයාලා දැකලා ඇතිනේ නේද FB එකේ Chat කරද්දී අපි අපේ යාලුවෙක්ට Message එකක් යවලා එයා එක බැලුවහම වැටෙනවා "Seen" කියලා. ඒ කියන්නේ එයා ඒ Message එක දක්කා කියන එක එතකොට අපිට දැනගන්න පුළුවන් එයා ඒක දැක්කද නැද්ද කියලා . ඔන්න ඉතින් අපි GF එක්ක Chat කරනවා කියමුකෝ එයා ඔන්න අපිට Message එකක් එව්වා අපිත් ඉතින් ටක්ගාලා එවපු ගමන් open කරලා බලනවනේ බලපු ගමන් එයාගේ Chat box එකේ Display වෙනවා "Seen" කියලා ඔන්න ඉතින් එහෙම වැටිලා Reply Late උනොත් එහෙම ඉවරයිනේ.
බැනුම් කොටියි ඒවා ඉතින් මම කියන්න ඔනේ නෑනේ මේ Extension එක දාගත්තහම අපිට අපේ යාලුවෝ එවන Messages බැලුවට එයාලගේ Chat box එකේ පෙන්නේ නෑ "Seen" කියලා එතකොට ඕනෙනම් Reply නොකර උනත් ඉන්න පුලුවන්නම් Busy නම් එහෙම. එතකොට එයා හිතන්නේ අපි දැක්කේ නෑ කියලනේ . බැරි වෙලාවත් මේ Extension එක දාලා තිබ්බේ නැත්නම් එයා එවපු Message එක බැලුවහම "Seen" කියලා එයාගේ Chat box එකේ Display වෙනවනේ එහෙම වෙලත් අපි ඉතින් Reply නොකරහම එයාල තරහ වෙන්න පුළුවන්. යාලුවෝ තරහ නොකරගෙන Chat කරන්නත් හොද ක්‍රමයක් මේක . ඔන්න එහෙනම් කැමති අය පහලින් Download කරගන්නකෝ.
download here
ෆොටෝෂොප් කලුපටි ශූරයෙක් වෙන්න
How to Become a Photoshop "Black Belt" Fast!
ඉක්මනටම ෆොටෝෂොප් කලුපටි ශූරයෙක් වෙන්න.ගිගාබයිට් 20ක ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නෙ.
The course will teach you how to become the ultimate Photoshop® "black belt" for fun and/or profit. You'll learn how to create top-level special effects for eye-Counter-Strike Global Offensive-Free Pc Game-Full Version

Death is a great teacher. Failure in Counter-Strike: Global Offensive is, as it always has been for this series, the greatest way to learn where you should have gone, what you shouldn't have done, and how you could have done better. Counter-Strike players spend a lot of time learning -- consequently, they are always getting better.
නිදාගෙන ඉන්න බල්ලෝ ගේම් එක ගැහුවද???(Sleeping Dog free download with crack)
The core gameplay of Sleeping Dogs consists of giving the player an open world environment in which to move around freely. Sleeping Dogs is played as an over-the-shoulder, third-person perspective action-adventure game with role-playing elements. The player controls Wei Shen, a Chinese-American police officer, as he goes undercover to infiltrate the Sun On Yee Triad organization. On foot, the player character has the ability to walk, run, jump, climb over obstacles and swim, as well as use weapons and martial arts in combat. Players also drive a variety of vehicles including automobiles, boats, and motorcycles.
අධිරාජ්‍යයේ කාලපරිච්ඡේදය III (Free Download)
Age of Empires III: The Asian Dynasties is the new extension of the game Age of Empires III.
In this new version, Age of Empires III takes us to the far-off Oriental civilisations of India, China and Japan.
READMORE

ගොඩක් අය නිතරම ඉල්ලන උදවු...

- 100% හරියටම Internet Download Manager ඕනම Version එකක් Activate/Crack කරන්නෙ මෙහෙමයි! > http://goo.gl/ztqfH
- Adobe CS ඕනම වර්ශන් එකක ක්‍රැක් එක > http://goo.gl/9obJu
- Windows 7 වලට Transformation Pack > http://goo.gl/BWEqv
- ඕනම Windows OS එකක ISO ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න > http://goo.gl/ndjv8
- ඕනම වින්ඩොව්ස් OS එකක් Genuine කරගන්න > http://goo.gl/u2zGB
- වින්ඩොව්ස් කොපිය අහුවෙලා Desktop එක කලු වෙලා නම් > http://goo.gl/u2zGB
- ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි කරගන්න උදවු (Firefox) > http://goo.gl/DzEj8
- ඕනම මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න >http://goo.gl/qmDAh
- ඕනෑම මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයක් 100% සාර්ථකව [Activate] කරගන්න
- > http://goo.gl/xoCW9
- Unicode වලින් Adobe Photoshop වලත් හැඩවැඩ දාල නිවැරදි සිංහල ලියන්න
- > http://goo.gl/HO9Cy
- කැස්පගේ 100% වැඩ කරන ලයිසන් ෆයිල් (2012) > http://goo.gl/MVGCa
- අවාස්ට් 100% වැඩ කරන ලයිසන් ෆයිල් (2012 Internet Security) >http://goo.gl/hP8w8
Subscribe to:
Posts (Atom)









