Software එකක් නැතුව Folders lock කරමු ...




කොහොමද යලුවනේ ගොඩ දවසකින් තමා මේපැතත්තෙ ආවේ,මම අද ආවේ ඔයාලාට දෙයක් කියලා දෙන්න හිතාගෙන..හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො.මම අද ඔයාලාට කියලා දෙන්නෙ Folders Lock කරන්න පුලුවන් විදිහක් ගැන. දැන් ඔයාලා හිතයි මම Software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා නැහැ යාලුවනේ මම මේක කරන්න කියලා දෙන්නේ Software එකක් නැතුව.

මම දැන් ඉදලා ඔයාලාට මේක කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්නම්,,එකක් හරි මගහරුනොත් වැඩේ  හරියන්නැ..


  • ඉස්සල්ලාම මම දිලා තියන cord ටික Copy කරගන්න.(පල්ලෙහයින් ඒ ටික මම දාලා තියනවා )   
  • Copy කරගත්තු Cord ටික Notepad එකකට Paste කරන්න 
  • දැන් මම පල්ලේහා පින්තුරේ පෙන්නලා තියන තැනට ඔයාලාට ඕන Password එක දෙන්න("// PASSWORD_GOES_HERE//" මේ ඔක්කොම මකලා Password එක දෙන්න)
රුපය මත Click කරන්න 

  • Password එක දුන්නාට පස්සේ පේන්න ඔන්නේ මෙන්න මෙහෙම(මම Password එක විදියට දෙන්නේ 123)

රුපය මත Click කරන්න 

  • දැන් මේක Save කරගන්න ඕනේ,මේක Save කරන්න ඔයාලාට කියලා දෙන්න ඕනනැනේ,හැබැයි මතක ඇතූව Save කරද්ද්දි Save කරන නම විදිහට locker.bat කියලා දෙන්න.
  • දැන් බලන්න Bat File එකක් හැදිලා ඇති,ඒක Double Click කරන්න 
රුපය මත Click කරන්න 
  • ඒක Double click කරපුහාම Private කියලා Folder එකක් එතනම හැදෙනවා,එකට ඔයාලාට හන්ගන්න ඕන file ටික දාන්න.
  • ඉටපස්සේ අයෙත් locker කියන එක ක්ලික්ක් කරන්න,,එතකොට ඔයාලට එනවා මෙහෙම Window එකක් මේකෙන් අහන්නේ Folder එක lock කරන්නද කියලා,Lock කරන්න ඔනනම් "Y" key එක ඔබන්න් එපානම් "N" ඔබන්න ඒකරලා Enter key එක ඔබන්න  

රුපය මත Click කරන්න 

  • Folder එක අයෙත් Open කරගන්න ඕනනම් locker කියන Icon එක ඔබන්න එතකොට Password එක ඉල්ලනවා ඒකට ඔයාලා දුන්න Password එක දෙන්න..එතකොට අයෙත්  Private කියන Folder එක Open වෙනවා .....................කොහොමද වැඩේ......:P 

මෙන්න cord ටික.

cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%==// PASSWORD_GOES_HERE// goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End 





මම හිතනවා මේක ඔයාලාට කර ගන්න පුලුවන් වෙයි කියලා..මොකක් හරි ගැටලුවක් අවොත් comment එකක් දාන්නකෝ.....

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Software එකක් නැතුව Folders lock කරමු ... ini dipublish oleh nishawi pada hari Tuesday, November 6, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 4 komentar: di postingan Software එකක් නැතුව Folders lock කරමු ...
 

4 ප්‍රතිචාර:

  1. මේකෙන් ඩීවීඩී වගේ ඒවට ලොක් දාන්න බැරිද?

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි!!!

    ReplyDelete

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...