යාලුවනේ කොහොමද.. මට හම්බුනා පට්ටම වැඩ කැල්ලක්. මැජික් එකක්. මේක ගැන දාන්න අය නම්
ඇති. මේක තියෙන්නේ flash game එකක් විදියට ඒ නිසා කරලා බලන්න ලේසියි. ඕන නම් කරලා
යාලුවොන්ව පුදුම කරන්නත් පුළුවන්. වැඩිය කියන්න දේවල් නැ. වැඩේ කරලා හොදද
බලන්න.
මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගමු
මම අද දෙන්න යන්නේ නියම software එකක්...
මේකෙන් මවුස් පොයින්ටර් එක තමන්ගේ web browser එකේ ඕන තැනක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පුලුවන් application එකක්...
බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?
මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්.
මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..
Subscribe to:
Posts (Atom)












