ESET Smart Security 5 Antivirus මෘදුකාංගය



පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ සමාගමක් වන ESET සමාගමෙහි මෘදුකාංගයන් අතරින් බොහොමයක් පහසුකම් සපයාදෙන මෘදුකාංගය Eset Smart Security ලෙස හදුන්වා දිය හැක. මෙය මුදලට අලෙවි කරන මෘදුකාංගයි. එක් පරිගණකයක් සදහා අවුරුද්ධක සේවා කාලයකට මෙය මිලදී ගන්නේනම් $60 පමණ මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනවා. මෙයමගින් ඔබට ඉහල ආරක්ෂාවක් සපයා දෙන අතර, පරිගණකයේ වේගය අඩාල කිරීමක් සිදු නොවේ. ඒ නිසාවෙන් භාවිත කරන්නා හට පීඩා කාරී ස්වාභාවක් ඇති නොවේ. Eset Smart Security මෘදුකාංග හදුන්වා දිය හැක්කේ සර්ව සර්පූර්ණ ආරක්ෂණ මෘදුකාංගයක් ලෙසටය. මෙහි ට්‍රයල් මෘදුකාංගය අපට නොමිලේම Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය Register Version එකක් බවට පත්කරගැනීමට Username එකක් සහ Password එකක් ලබාදිය යුතු වෙනවා. එහෙත් Username සහ Password සොයා ගැනීම තරමක් අපහසු වීමට පුළුවනි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම පරිගණක ලිපි වෙතින් මෙම Eset Smart Security මෘදුකාංග අවුරුදු ගනනකට භාවිත කිරීමට හැකි ආකාරයට Register කරගැනීමට පුළුවන.

Eset Smart Security 5 මෘදුකාංග මගින් අපිට සම්පූර්ණ ආරක්ෂාවක් සපයා දෙනු ලබයි. පරිගණක පද්ධතියට හානි පමුණුවන විනාශ කාරී වැඩසටහන් හදුනාගෙන ඒවා ඉවත් කර දැමීටම මෙය සමත්ය. මෙමගින් අපට පහත දැක්වෙන විනාශ කාරී වැඩසටහන් වලට ආදාලව ආරක්ෂාව සපයා දෙනු ලබයි. (Viruses, Worms, Trojan horses, Rootkits, Adware, Spyware, Potentially unsafe applications, Potentially unwanted applications, Denial of Service attacks (DoS), DNS Poisoning, Worm Attacks, port scanning, TCP desynchronization, SMB relay attacks, ICMP attacks, E-mail ads, Hoaxes, Phishing attacks, and Spam scams) මෙමගින් ඔබට සුපිරි ආරක්ෂාවක් ලැබෙන බවට ඉහත ආරක්ෂන විදි වලින් පැහැදිලි වන්නට ඇති. ඔබත් කැමැති නම් මෙය භාවිත කිරීමට පහතින් Trial Version එක Download කරගෙන, ඔබේ පරිගණකයට Install කරගන්න...


ඔබ විසින් ඉහතින් Download කරගන්නා ලද Eset Smart Security 5 ට්‍රයල් වර්ෂන් එක, පරිගණකයට Install කරගන්නට ඇති. එය Install කරගැනීමෙන් පසු Register Version එකක් බවට පත් කරගැනීටම අවශ්‍ය Username සහ Password සෑම දිනකම Update කරන Facebook Fan Page එකක් තිබෙනවා. ඒ හරහා ඔබට Username And Password ලබාගැනීමට පුළුවනි. පහතින් එයට පිවිසෙන්න.

ඉහත Page එකෙහි තිබෙන Username සහ Password බාවිත කර Eset Smart Security 5 Register කරගත් පසුව Maximum Protection එකක් ඔබට ලැබෙනු ඇත. පහත දැක්වෙන්නෙ, Activate කරගැනීමෙන් පසුව Eset Smart Security 5 හි රූප සටහනකි. 

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ESET Smart Security 5 Antivirus මෘදුකාංගය ini dipublish oleh nishawi pada hari Friday, September 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ESET Smart Security 5 Antivirus මෘදුකාංගය
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...