වාර්ෂිකව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය මගින් සන්විධානය කරන ශ්රී පාද බිමේ පොලිතින් ඉවත් කිරීමේ වැඩසටහන මෙවරත් මැයි මාසයේ 4,5,6 යන දිනවලදී පැවැත්විනි.
අපේ ගමේ තතු..(චන්ද්‍රිකා වැව)
ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ ඉතා අලංකාර පරිසර පද්ධතියක් සහිත වූ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන මූලික ජල මූලාශ්‍රය වන්නේ චන්ද්‍රිකා වැවයි. මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සංචාරකයන්ගේ දිය නෑමට සහ විඩාව සංසිදුවා ගැනීම සදහා නතර වන ස්ථානයක්
Subscribe to:
Posts (Atom)




































