චිත්‍ර කතා කියවන්න ආස අයට මෙන්න මගෙන් තෑග්ගක්!!!
මම ඔයාලට දෙන්න යන්නේ චිත්‍ර කතා කියවන්න ආස යට කියවන්න කතා පොතක්...මේකේ නම තමයි "සැබෑවූ සිහිනයක්"
READMORE
සින්හලෙන් type කරන්න Realtime Singlish....
මම දැන් දෙන්න හදන්නේ ඔයාලට සින්හලෙන් අකුරු ටයිප් කරන්න ලේසි වෙන විදියේ software එකක්. මේකෙන් අපි sms ටයිප් කරන විදියට ඕනම දෙයක ටයිප් කරන්න පුලුවන්. ඔයත් අත්හදා බලලා හොඳනම් කියන්න.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
http://www.mediafire.com/?evrl1t7aip9nrnumediafire LINK
කේන්දරේ බලන්න රුපියල් 500-600 වියදම් කරන්නේ මොකටද???
ඔයාලා ගොඩක් හොය හොයා ඉන්න software එකක් තමයි මම අද දෙන්නේ ... මේක කේන්දර බලන software එකක්... වැදගත් කියල හිතෙනවනම් Download කරගන්න..
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
mediafire LINK
http://www.mediafire.com/download.php?axgdjopeoa3eamb
අමු අමුවෙන් දත ගලවමු... Windows Password Remover...
මම අද ඔයාලට නියම භාණ්ඩයක් ගෙනාවා... මෙ සොෆ්ට්වෙයාර් එකෙන් ඕනම කම්පියුටරයක administrator and user passwords අයින් කරන්න පුලුවන්... මේ ෆයිල් එක බාගෙන nero වලින් iso ෆයිල් එකක් විදියට බර්න් කරගෙන boot කරගන්න... ඊට පස්සේ පාස්වර්ඩ් එක කඩන්නද කියල අහනවා... එක ok කරගන්න...good luck
ෂර්ලොක් හෝම්ස්ගේ ෴සමුදුරේ සටන෴
මම මේ බ්ලොග් එකෙන් මගේ ළඟ තියෙන e-book ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් ටිකක් දාන්නම්...
මම ආසාවෙන් කියවපු එක කතාවක් තමයි ෂර්ලොක් හෝම්ස්ගේ ෴සමුදුරේ සටන෴ කියන පොත. ඒ පොතේ screenshot ටිකක් සහ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් පල්ලෙහා ඇති...අදට ගිහින් එන්නම්... සුබ දවසක්!!!
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...mediafire LINK
http://www.mediafire.com/?9hh0fgm33gxcf
Subscribe to:
Posts (Atom)




















