RESCUE 2013 EVERYDAY HEROES PC GAME



කෙනෙක්ගේ ජීවිතයක් කියන්නේ මිල කරන්න බැරි දෙයක් ඒ ජීවිත වලට විවිධ වෙලාවලට විවිධ අනතුරු වේලට මුහුණ දෙන්න සිදුවෙනවා ඉතින් ඒ අනතුරු වලින් අපිව බේරගන්න විවිධ කොට්ටාශ ඉන්නවා පොලීසිය ආරක්ෂක හමුදා වගේ අය ඒ අතරේ සුවිශේෂී කට්ටියක් තමයි ගිනි නිවන බටයෝ කියන්නේ මොකද හදිස්සියක් උන වෙලාවට නැතුවම බැරි අය තමයි මේ හදිසි ගින්නක් ඇති උණු වෙලාවට කොච්චර විශාල ගොඩනැගිල්ලක් කාලයක් උනත් බේරගන්න දෙවියෝ එව්වා වගේ එතෙන්ට එන්නේ මෙයාල තමයි ඔයාල දැකල ඇති රතුපාට වාහන ලොකු නල ගෙනල්ල එයාලගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව ගින්න නිවන්න සටන් කරන හැටි ඉතින් ඒ අත්දැකීම ඔයාලට  තමයි අද ඔයාලට  RESCUE 2013 - EVERYDAY HEROES ගේම් එක දෙන්නේ


ගේම් එකට අවශ්‍ය පහසුකම් 

2 GHz, Proccesor

2 GB RAM,
graphic card 256 MB (GeForce 8600 or better),
Windows XP/Vista/7/8


ගේම් එක ඔයාට ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක යුස් කරලා මෙගාබයිට් 835 යි තියෙන්නේ ඉක්මනට ඩවුන්ලෝඩ් කරගනන් පුළුවන්..මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් ටිකක් ගේම් එක ගැන පොඩි අදහසක් ගණන් වීඩියෝ එකයි මේ ටිකයි බැලුවම ඔයාලට පුළුවන් වෙයි 





එහෙනම් හරිනේ ඩවුන්ලෝඩ් කරලම බලන්න ගේම් එක ගැන මොකක් හරි ගැටළුවක් තියෙනවනම් මේල් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල තියන්න උදවු කරන්නම් 

https://www.box.com/s/rds7yazn7uta54z12cdi
                                                                         845MB ONLY


Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel RESCUE 2013 EVERYDAY HEROES PC GAME ini dipublish oleh nishawi pada hari Friday, June 7, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan RESCUE 2013 EVERYDAY HEROES PC GAME
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...