Need For Speed MOST WANTED 2012


ඔන්න මේ නිවුස් එක දෙන්නෙ අපේ ගේම් ගහන කොල්ලන්ට.
ඉතින් අපේ කොල්ලො ගහන්න ආසම රේසින් ගේම් සෙට් එකක්නෙ Need For Speed කියන්නෙ.ඔන්න එයාලගෙ අලුත්ම ගේම් එක මේ මාසෙ 4 වෙනිද නිකුත් කලා.ඔන්න ඉතින් මේක ඇහුවම අපේ කොල්ලන්ට මාර කික් එකක් එන්න ඇති.මම දැන් කියන්න යන දේ ඇහුවම කොල්ලො ටික තවත් කික් වෙයි.ඔයාල දන්නවද අලුත් ගේම් එකේ නම මොකක්ද කියල????? “MOST WANTED 2012” කියල තමයි ගේම් එකට නම දීල තියෙන්නෙ.Most Wanted කියන්නෙ NFS ගේම් වලින් මාරම විදිහට ජනප්‍රිය වෙච්ච ගේම් එකක් තමයි.මේ වෙනකන් ඇවිත් තියෙන NFS Rasing ගේම් වලින් හොදම එකත් Most Wanted කියල තමයි Electronic Arts සමාගමත් කියන්නෙ. ඉතින් ඒ හින්දම වෙන්න ඇති එයාල අලුත් ගේම් එකටත් Most Wanted කියන නමම දාන්න ඇත්තෙ.මේ ගැන වැඩි විස්තර කියවන්න මෙතනින්  ගිහිල්ල බලන්න.... 

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Need For Speed MOST WANTED 2012 ini dipublish oleh nishawi pada hari Monday, June 18, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Need For Speed MOST WANTED 2012
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...