
අපිට හැමදාම කොම්පීතරේ ඩෙස්ටොප් එක එකම විදියට පේනකොට පට්ට බෝරිංනේ, හරියට හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි වගේ.Nexus Mac Style Docker කියන්නෙ ඩෙස්ටොප් එකට ටොප් කැටයම් පාරක් දා ගන්න,ලස්සන ෂෝට් කට් හදාගන්න,වැඩ පහසු කරගන්න හදුන්වා දීපු සුපිරි සොෆ්ට්වෙයා එකක්. තව සීපීයු යූසේජ් එක,රැම් භාවිතාව,අදාල ප්‍රදේශයට කාලගුණය.. අර ලයිව් ස්කෝර් වගේ අප්ඩේටබල් බලා ගන්නත් පුලුවන්.ගොඩක් අය මේ ගැන දන්නවා වගේම දැනට පාවිච්චි කරනවත් ඇතිනේ.
අද ඔයාලට දෙන්න යන්නේ Nexus ඩොකර් එකේ ලේටස්ට්ම වර්ෂන් එක.මීට ඉස්සර මේ සොෆ්ටුව ගැන දන්නෙ නැති අයට පහලම වීඩියෝවක් දාලා තියෙනවා.එහෙනම් වීඩියෝව බලාල හොදා නම් බා ගන්න.හෙටත් අලුත් සොෆ්ටුවක් එක්ක හමුවෙමු.ගිහින් එන්නම්.ඔබට ජය.
31MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
වීඩියෝව මෙතනින් බලන්න
0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...