වැඩ්ඩෙක් ලස්සනට චිත්තරයක් අදිනකොට බලන් ඉන්න ආස හිතෙනවා.එහෙම වෙලාවට මටත් මේ වගේ ලස්සන වැඩ පාරක් දාන්න තියෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතෙන වාර අනන්තයි,අප්‍රමාණයි.ඒත් ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,කියල කතාවකුත් තියෙනවනේ.ඉතිං චිත්‍ර බැරි වුනත් කොම්පීතර
අපිට චිත්‍රයකට නගන්න අවශ්‍ය යම් ස්ථානයක හෝ කෙනෙකුගේ ෆොටෝවක් ගත්තා.සොෆ්ටුවෙන් ඕපන් කර ගත්තා.අවශ්‍ය ආකාරයට බ්ලැක් & වයිට් ලෙවල් බැලන්ස් කර ගත්තා.ඊට පස්සෙ පේන්ට් වලින් හරි, ෆොටෝ ෂොප් වලින් හරි පාට දාල කැටයම් ටිකක් දා ගත්තා.වැඩේට විනාඩි 5ක් වත් යන්නෙ නෑ.ෆේස්බුකියෙ ප්‍රොපයිල් එකට ලස්සන ගේමක් දෙන්නත් මේක වැදගත් වේවි.තව ෆයිවර් වල ලස්සන ගිග් එකක් එහෙම දාල බලන්නකෝ.හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා.තව කල්පනා කරොත් පොඩි වැඩයි,වැඩ ගොඩයි.එහෙනම් බා ගන්න.ඔබට ජය.
5.2MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...