
ලයිට් බිල වැඩි වුනත් එක්කම ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනානේ.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.ඒවා පාවිච්චි කලාම අපෙ ඇස් වලටත් බඩු බනිස් තමා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.
පොර්ටබල් නිසා ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ක්ලික් කොරලා F1,F2..බට්න් වලින් චෙක් කර ගන්න.චෙක් කරන ආකාරය විස්තර ඔක්කොම සොෆ්ටුවෙම දීල තියෙනවා.විවිධ වර්ණ පරාස,ක්ෂණික වෙනස්වීම් වලට ඔබේ මොනිටරය ඔරොත්තු දෙනවාද, යන්න බලාගන්න පුලුවන්.අලුතින්මොනිටරයක් ගන්නා විට මෙය මගින් චෙක් කරලා ගන්නව නම් ගොඩක් හොදයි.එහෙනම් බා ගෙනම බලන්නකෝ.ඔබට ජය.
0.03MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...