WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ..
Windows 7 USB DVD Tool එකෙන් කරදරයක් නැතුව Windows දාගමු...
අහ්.....,,,, යාළුවනේ කොහොමද ඉතින් ඕන් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දන්න ඕනා කියල , මේ දවස් ටිකේනං අපේ හේෂාන් අයියා පට්ට පෝස්ට් ටිකක් බ්ලොග් එකට දාල තිබ්බනේ. ඉතින් ඒක නිසා මම වැඩිය බ්ලොග් එකට පෝස්ට් දැම්මෙ නෑ. ඕන් අද මම ගෙනාව Software එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක් නේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන් Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි.
ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...
ඔන්න එහෙනං අදත් අරන් ආවා අලුත් පොස්ට් එකක් මේ ටිකේම ඕගොල්ලන්ට බ්ලොග් එකේ අනිත් ඇඩ්මින්ලා පට්ට පොස්ට් ටිකක් දාලා තිබ්බනේ..මටත් හිතුනා හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක් ලියන්න..මේක නං ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් තමයි හරිය..අද මම කියල දෙන්න හදන්නේ ඕනෙම moniter එකකින් 3D බලන විදිය..
ඩෙස්ටොප් එකට ෂෝක්,ෂෝට්කට් දා ගන්න-Nexus Mac Style Docker
අපිට හැමදාම කොම්පීතරේ ඩෙස්ටොප් එක එකම විදියට පේනකොට පට්ට බෝරිංනේ, හරියට හැමදාම දකින කුකුලගෙ අහවල් එක සුදුයි වගේ.Nexus Mac Style Docker කියන්නෙ ඩෙස්ටොප් එකට ටොප් කැටයම් පාරක් දා ගන්න,ලස්සන ෂෝට් කට් හදාගන්න,වැඩ පහසු කරගන්න හදුන්වා දීපු සුපිරි සොෆ්ට්වෙයා එකක්. තව සීපීයු යූසේජ් එක,රැම් භාවිතාව,අදාල ප්‍රදේශයට කාලගුණය.. අර ලයිව් ස්කෝර් වගේ අප්ඩේටබල් බලා ගන්නත් පුලුවන්.ගොඩක් අය මේ ගැන දන්නවා වගේම දැනට පාවිච්චි කරනවත් ඇතිනේ.
ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න-Is My LCD OK
ලයිට් බිල වැඩි වුනත් එක්කම ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනානේ.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.ඒවා පාවිච්චි කලාම අපෙ ඇස් වලටත් බඩු බනිස් තමා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.
ඕනම ෆොටෝ එකකට තමන්ගෙ සීල් එක ගහගන්න-Watermark Utility
අද දෙන්න යන්නේ වෝටර් මාර්ක් දාන්න නියම භාණ්ඩයක්.අපි ගත්ත ෆොටෝ ටිකකට,එහෙම නැත්තම් වෙබ් සයිට් එකකට දාන්න යන ෆොටෝ ටිකකට වෝටර් මාර්ක් දාන්න අවශ්‍ය වුනාම මේ සොෆ්ටුව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්...
ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න-Bolide Slide Show Creator LABELS: වීඩියෝ, සොෆ්ට්වෙයා
දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන් බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා.ඒ කියන්නෙ දත් මදින් නැති මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරනවා කියන එකනේ.:-P ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් තියනවා.අපෙ කස්ටිය දිගට හරහට ෆෝටෝ ගන්නවා අහවල් එකාට අහවල් එක අහුවුනා වගේ.ඊට පස්සෙ ෆොටෝ බලන්න ඕනි වුනාම හති දමාගෙන ඔබනවා.
ආතල් එකේ සිංදුවකුත් අහන ගමන් ෆොටෝ ටික ලස්සනට ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් වගේ දිග හැරෙනවනම් ඊට වඩා ගතියක් තියෙනවා නේද?...
පරිගණකයේ ආයු කාලය වැඩි කරගනිමු!
අපි කවුරුත් කැමතියි අපේ කොම් එක අවුලක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒත් අපේ නොදන්නාකම නිසා අපේ කොම් එකේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මම කල්පනා කළා අපේ යාලුවන්ට කොම් එක වැඩි කාලයක් අප්සෙට් එකක් නැතිව පාවච්චි කරන්න පුංචි උපදෙස් ටිකක් දෙන්න.
ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය ඔබේ අතේ..
ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
Subscribe to:
Posts (Atom)