ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්නයන්නෙ ඒ වගේ වැඩක් ගැනයි.
අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phoneඑකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං ඒ වෙලාවට මේ software එකෙන්වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.

මොකද මම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයි ඒ නිසා මම ගාව තියෙන්නේඔක්කොම symbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕකගන්න පුලුවන් අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ searchකරලා බලන්න ඒ අයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන softwareඑකක්. අනික මේ වගේ තව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.
ඔන්න එහෙනම් පහත තියනවා link එක.
0 ප්‍රතිචාර:
Post a Comment
ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...