ඉස්සල්ලම my computer properties යන්න.ලේසිම විදිය තමා windows key එකයි Pause/Break key එකයි ඔබන්න.දැන් advance ටැබ් එකට ගිහින් performance යටතේ තියන settings වලට යන්න.
ඊට පස්සෙ එතනත් තියන ටැබ් 3න් Advance ටැබ් එකට ගිහින් යටම තියන virtual memory එක change කියල දෙන්න..දැන් වැඩේ ගොඩ..
ඊට පස්සෙ ඔයාල RAM එකට help කරන්න ඉඩ දෙන hard එක තෝරල Custom size ඉස්සරහින් තිත තියන්න.
දැන් මේ කොටු දෙකේ ඔයාලට කැමති ගානක් දෙන්න.පල්වෙනි කොටුවට වඩා දෙවෙනි එකෙ ටිකක් වැඩියෙන් දෙන්න.අන්තිමටම set බොත්තම ඔබන්න.දැන් සේරම හරි.වැඩේ හරි ගිහින්ද කියල බලන්නඔනෙ නම් task manager එක open කරල බලන්න.
ඔයාලත් කරල බලන්නකෝ...
කරල බලල පොඩි comment එකකුත් දාගෙන යන්නකෝ...
thanks macho.. patta aa..
ReplyDeleteඅහ් එල එල ...දිගටම අපිත් එක්ක රැඳි ඉන්න...
ReplyDelete